Aliexpress Refund

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    aliexpress එකෙන් refund අරන් තියෙනවද?මම දාපු ඒවා තාම card එකට ආවේ නැහැනේ
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එක සැරයක් අරන් තියෙනවා, චීනේ කොරෝනා ආපු දවස් වල, මම ඕඩර් කල පැකේජ් එක ෂිප් කරලාවත් තිබ්බේ නැහැ, අයිටම් එක ලංකාවට එන්න schedule කරලා තියෙන දවස වෙනකම්, ඉතින් මම refund ඉල්ලුව, එක දවසින් දුන්න. එකට හරි යන්න තත්වය ටිකක් හොඳ වුනාට පස්සේ නෙක්ස්ට් අයිටම් එක උන්ගෙන්ම ඕඩර් කලා. එක අවුලක් නැතිව ආව.
     

    iOnline

    Member
    Dec 1, 2017
    17
    9
    3
    මේ දවස් වල AliExpress එකෙන් order කරන ඒව එනවද? 11.11න් මොනවහරි දාන්න බැලුවෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    මේ දවස් වල AliExpress එකෙන් order කරන ඒව එනවද? 11.11න් මොනවහරි දාන්න බැලුවෙ.
    99%ක්ම ලංකාවට ෂිප් කරන්නේ නෑ, එක්කෝ ඔක්කොම DHL විතරයි. item price එක වගේ 10ගුණයක් ෂිපින් චාජස්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    aliexpress එකෙන් refund අරන් තියෙනවද?මම දාපු ඒවා තාම card එකට ආවේ නැහැනේ
    උබටම නේද බන් අර කාර්ඩ් එකෙන් රුපියල් 100 ක් ගෙවද්දී ෂෙඩ් එකේ එකා ජිල්මාර්ට් එකක් දැම්මා කිව්වේ ???
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ටික දවසක් යනවා
    උඹ පෘෆ් දාලා ඩිස්පියුට් සීන් එක වින් කලාද
    වින් කරලා නම් දවස් 5 -8 කින් වැටෙයි. හැබැයි ෆෝන් එකට ඇලට් සෙට් වෙන්නේ නෑ
    බැංකුවෙන් තමා චෙක් කර ගන්න වෙන්නේ