aliexpress shipping Rs 1000 ක් විතර දීල බඩුු ගන්න එක පාඩු නැද්ද ලොකු ගානක එකක්නම් ok හැබැයි ලාබෙ shipping වලට ගියාම ලංකාවෙන් ගන්න එක නේද හොද