thanks!! ඇහුවා. එයාල කෙලින් උත්තරයක් දෙන්නේ නෑ. address එක දාල බලන්නලු.Tracking Unavailable කියලා වැටුණත් tracking number එකක් හම්බවෙනවා සාමාන්‍යයෙන්. කෝකටත් store එකට message කරලා අහන්න
uba select karana shipping method eka anuwa thama. thiyana ganan aduma eka dapuwama nam ohoma kiyanawaමේ දවස්වල Aliexpress එකේ Xiaomi Mi Store එකේ Phone sale එකක් යනවා. නමුත් එකේ Shipping වලදී Tracking Unavailable කියල වැටෙන්නේ. මෙහෙම දැම්මට එයාල tracking details දෙනවද ?? tracking නැතුව මේක Order කරන එක තේරුමක් නැති වැඩක් නේද ??
තෝරන්න දෙයක් නෑ, තියෙන්නේ එක shipping method එකයි.uba select karana shipping method eka anuwa thama. thiyana ganan aduma eka dapuwama nam ohoma kiyanawa
fb groups තියෙනවා Aliexpress එකෙන් නිතර බඩු ගන්න අය ඉන්න. මේ එකක් https://www.facebook.com/groups/AliexpressSrilankathanks!! ඇහුවා. එයාල කෙලින් උත්තරයක් දෙන්නේ නෑ. address එක දාල බලන්නලු.