ishwick

Member
Aug 1, 2012
1,555
219
0
machan uba oken free shipping da genne nathnam EMS,Fedex da?
Free shipping, EMS, DHL ගෙන්නලා තියනවා

baduwe ganai,shipping cost ekatai amatharawa thwa monawa hari gewannath oneda?
නැ මචන්

a kiwwe custom cost ekak ehema?
ඒක Aliexpress එකට අදාළ නැ. මෙහෙන් මාමල තීරණය කලොත් ගෙවන්න ඕනේ කියල ගෙවන්න වෙනවා :yes: ගෙවන්න උනොත් කොටුවේ Mail Exchange එකට ගිහින් ගෙවල අරගන්න පුළුවන්. නැත්තන් එයාලට ඇරලා බලල ඔයාට ලගම තියන Post Office එකට එවන්න කියල කියන්න පුළුවන් එහෙන් Tax ගෙවන්න

4kg withara parcel ekakata?.............:):):):):)
ගොඩක් වෙලාවට නවත්තයි

kelinma HNB visa walin pay karanna puluwanda?
HNB Online Transactions කරන්න පුළුවන්නන් ගෙවන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Sampath Web Card එකයි Commercial Debit එකයි
 
  • Like
Reactions: lakmadu and KingCM

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
රත්තරං;17783133 said:
kochchara dawasak yanawada oder karapuwa enna?

මොකක්ද shipping method එක?
EMS වගේනන් සති 2ට මෙහයින් එන්න ඕනේ
DHL දවස් 5ට කලින් එන්න ඕනේ
මේ මම කිවේ Seller Products Ship කරාට පස්සේ මෙහෙට එන්න යන කාලය. Ship කරන්න යන කාලය Seller අනුව Depend වෙනවා :yes:
තව සමහර වෙලාවට ලංකාවට ඇවිත් අපේ මහත්තයලට ලියුම් එවන්න පරක්කු වෙනවා :P
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Feedback balala ganin. Horu innawa .godakma cheep item ganna epaa... Refund kisi awlak ne 3-15 days walin card ekata enwa..... Hama item ektama ( 1$) walta tracking denwa.. Hora seller kenek ahu unath awlak ne :) ,clame kara ganna puluwan ... Manikak thiyana seller awlak ne..medle ekak tyna unth awlak ne.. :) :) ,dawas 60,45 kin buyer protection end wenwa .. Sellerta tolk karala eka wadi kara ganna puluwan.. :) :)

අනිත් දේ තමා බඩු එන්න පරක්කුනන්, Seller Delivery Date එක කීවට Extend කරන්නෙත් නැත්තන්, අනුකම්පාවක් පෙන්නන්න එපා, Dispute එකක් Open කරන්න. මොකද එකෙක්ට අනුකම්පාව පෙන්නලා 70ක් විතර කෙලොගත්ත :no:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනිත් දේ තමා බඩු එන්න පරක්කුනන්, Seller Delivery Date එක කීවට Extend කරන්නෙත් නැත්තන්, අනුකම්පාවක් පෙන්නන්න එපා, Dispute එකක් Open කරන්න. මොකද එකෙක්ට අනුකම්පාව පෙන්නලා 70ක් විතර කෙලොගත්ත :no:

    මචන් මම දාපු එක අයිටම් එකක් ඕඩර් කැන්සල් කලොත් උන් ගානක් කපාගන්නවද? මට සල්ලි ඉක්මනට රිෆවුන්ඩ් වෙනවද?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17783281 said:
    මචන් මම දාපු එක අයිටම් එකක් ඕඩර් කැන්සල් කලොත් උන් ගානක් කපාගන්නවද? මට සල්ලි ඉක්මනට රිෆවුන්ඩ් වෙනවද?

    Item එකේ අව්ලක් වෙලා cancel කලොත් හෝ එන්න පරක්කු වෙලා cancel කලොත් refund එකක් ගන්න පුළුවන්. එකේ මෙහෙමයි කියලා නීතියක් නැ refund වලට. ඔයාට seller එක්ක discuss කරලා agreement එකකට එන්න පුළුවන්. Full refund එකක් ඉල්ලන්න පුළුවන් (උන් ගානක් කපාගන්නේ නැ) නැත්තන් අලුතෙන් Item එකක් ඉල්ලන්න පුළුවන්. Refund වෙන්න දවස් 3ක විතර ඉදන් සති 2ක් විතර වෙනකන් කාලයක් යන්න පුළුවන් :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Item එකේ අව්ලක් වෙලා cancel කලොත් හෝ එන්න පරක්කු වෙලා cancel කලොත් refund එකක් ගන්න පුළුවන්. එකේ මෙහෙමයි කියලා නීතියක් නැ refund වලට. ඔයාට seller එක්ක discuss කරලා agreement එකකට එන්න පුළුවන්. Full refund එකක් ඉල්ලන්න පුළුවන් (උන් ගානක් කපාගන්නේ නැ) නැත්තන් අලුතෙන් Item එකක් ඉල්ලන්න පුළුවන්. Refund වෙන්න දවස් 3ක විතර ඉදන් සති 2ක් විතර වෙනකන් කාලයක් යන්න පුළුවන් :yes:

    ok machan. gaththa eka item ekak mata epa kiyala hithuna ekai. ekko ohoma thibbawe. un thama shipping karalanam na. thama ship karanna time count down wenawa
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17783367 said:
    ok machan. gaththa eka item ekak mata epa kiyala hithuna ekai. ekko ohoma thibbawe. un thama shipping karalanam na. thama ship karanna time count down wenawa

    Ship කරලා නැත්තන් කතාවක් දාල බලන්න. ඒත් ගොඩක් එවුන් Ship කරනකන් Message එක දැක්කේ නැ වගේ ඉදල අහ් දැන් Ship කරල ඉවරනේ කියනවා :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Ship කරලා නැත්තන් කතාවක් දාල බලන්න. ඒත් ගොඩක් එවුන් Ship කරනකන් Message එක දැක්කේ නැ වගේ ඉදල අහ් දැන් Ship කරල ඉවරනේ කියනවා :P

    awlak na

    wahana tika andala ganna hadanne kali hai karala :P
    maru maru badu thiyenawa ban hena aduwata
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17783429 said:
    awlak na

    wahana tika andala ganna hadanne kali hai karala :P
    maru maru badu thiyenawa ban hena aduwata

    එල :):):)
    ගණන් අඩු ගොඩක් වෙලාවට Seller Chinese නිසා
    Ebay එහෙම ගොඩක් එවුන් ගානක් තියාගෙන Drop Shipping කරන්නේ
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Top rated ungen ma ganin machan. Ethakota refund ganna one nae. Badu enawa sure. Mage nam badu okkoma 14 day walin wage awa. 95% ratings nam hodatama athi seller kenek gen badu ganna. Free shipping thamai mama use kale. 750 g wage parcel ekak thamai awe okkoma . Loku ewa genawe nae. gedaratama awa :)

    kNJ9P.jpg

    DbDrS.jpg
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    පොඩ්ඩා;17783765 said:
    machanla eke price range ekkne thiyenne . hari price eka hoyaganne kohomada.

    ona items gana select karapan. ethakota dei, GOdak ewa bulk, SIngle item search kala nam hari
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan uba oken free shipping da genne nathnam EMS,Fedex da?
    Free shipping, EMS, DHL ගෙන්නලා තියනවා

    baduwe ganai,shipping cost ekatai amatharawa thwa monawa hari gewannath oneda?
    නැ මචන්

    a kiwwe custom cost ekak ehema?
    ඒක Aliexpress එකට අදාළ නැ. මෙහෙන් මාමල තීරණය කලොත් ගෙවන්න ඕනේ කියල ගෙවන්න වෙනවා :yes: ගෙවන්න උනොත් කොටුවේ Mail Exchange එකට ගිහින් ගෙවල අරගන්න පුළුවන්. නැත්තන් එයාලට ඇරලා බලල ඔයාට ලගම තියන Post Office එකට එවන්න කියල කියන්න පුළුවන් එහෙන් Tax ගෙවන්න

    4kg withara parcel ekakata?.............:):):):):)
    ගොඩක් වෙලාවට නවත්තයි

    kelinma HNB visa walin pay karanna puluwanda?
    HNB Online Transactions කරන්න පුළුවන්නන් ගෙවන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Sampath Web Card එකයි Commercial Debit එකයි

    thank bro. ++
     
    • Like
    Reactions: ishwick

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    කවුරු හරි aliexpress එකේ netherland post එකෙන් item එකක් ගෙන්නල තියනවද? මම order කරපු එකක් ship කරෙ ගිය මාසෙ 30. මේ 18 වලින් ලන්කාවට එවන්න දැම්මා කියල tracking වල වැටුනා එදා ඉදලා අද වෙනකල් මුකුත්ම නැ. Pls දන්න කෙනෙක් ඉන්නව නන් කියන්න.:(