AliExpress

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනේ මම මේ මාසෙක ඉදන් මම ඔඩර් කල බඩුවක් එනකම් බලන් ඉන්නවා.ට්‍රැකින් වල පෙන්නුවා එක පොලීනිසිය වල ඇඩ්‍රස් එකකට යවලා කියලා.කම්පෙල්න් කලාම එක ලංකාවෙ කියලා දැන් ට්‍රැකින් වල පෙන්වනවා.උන්ගෙන් ඇහුවාම ලංකාවෙ කියනවා.ලංකාවෙ පොස්ටල් එකට කොල් කලාම එ ට්‍රැකින් නම්බර් එක පෙන්වන්නෙ නැ කියනවා.මට නම් අලි එක එපා වෙලා ඉන්නෙ:angry::angry::angry::angry::angry: