AliExpress බඩු ගෙන්නන අය මේ දවස් 05 බඩු ගන්න Discount තියෙනවා:lol::lol:
sandaruvan Junior member Jun 28, 2009 95 24 18 Aug 27, 2018 #1 AliExpress බඩු ගෙන්නන අය මේ දවස් 05 බඩු ගන්න Discount තියෙනවා Reactions: hichchiputha
hichchiputha Well-known member Jan 3, 2018 40,222 36,247 113 වොන්ඩර් ලැන්ඩ් Aug 27, 2018 #2 තැන්ක්ස් බොක්කක .... රේප් දෙනවා
hichchiputha Well-known member Jan 3, 2018 40,222 36,247 113 වොන්ඩර් ලැන්ඩ් Aug 27, 2018 #3 දැන් බැලුව ගිහින් ප්‍රොමෝෂන් ගොඩක් ඇවිල්ල ...
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Aug 27, 2018 #4 අනේ මම මේ මාසෙක ඉදන් මම ඔඩර් කල බඩුවක් එනකම් බලන් ඉන්නවා.ට්‍රැකින් වල පෙන්නුවා එක පොලීනිසිය වල ඇඩ්රස් එකකට යවලා කියලා.කම්පෙල්න් කලාම එක ලංකාවෙ කියලා දැන් ට්‍රැකින් වල පෙන්වනවා.උන්ගෙන් ඇහුවාම ලංකාවෙ කියනවා.ලංකාවෙ පොස්ටල් එකට කොල් කලාම එ ට්‍රැකින් නම්බර් එක පෙන්වන්නෙ නැ කියනවා.මට නම් අලි එක එපා වෙලා ඉන්නෙ
අනේ මම මේ මාසෙක ඉදන් මම ඔඩර් කල බඩුවක් එනකම් බලන් ඉන්නවා.ට්‍රැකින් වල පෙන්නුවා එක පොලීනිසිය වල ඇඩ්රස් එකකට යවලා කියලා.කම්පෙල්න් කලාම එක ලංකාවෙ කියලා දැන් ට්‍රැකින් වල පෙන්වනවා.උන්ගෙන් ඇහුවාම ලංකාවෙ කියනවා.ලංකාවෙ පොස්ටල් එකට කොල් කලාම එ ට්‍රැකින් නම්බර් එක පෙන්වන්නෙ නැ කියනවා.මට නම් අලි එක එපා වෙලා ඉන්නෙ
rukshrulz Well-known member Jul 16, 2013 10,260 17,556 113 Colombo Aug 27, 2018 #6 හොද items තිබ්බොත් මේකේ දාපන්