Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Mchn Ali eken badu tikaka den order kara mobile app eken..

    Card ekath enter karala pay karata passe aye app ekata gihin baladdi pay karapu item tika unpaid godata ne wetila thiyenne :confused:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කම්පියුටර් එකකින් ලොග් වෙලා බලපන්. සල්ලි කාඩ් එකෙනුත් කැපිලා නම් ඉක්මනට කස්ටමර් සර්විස් කතා කරලා බලපන්. :rolleyes:
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    card eken payment eka wela kiyala baluwada :rolleyes:

    කම්පියුටර් එකකින් ලොග් වෙලා බලපන්. සල්ලි කාඩ් එකෙනුත් කැපිලා නම් ඉක්මනට කස්ටමර් සර්විස් කතා කරලා බලපන්. :rolleyes:

    lol
    customer service kathakarapan. owa kelinma pc ekakin karanam thamai hoda

    Thama order status eka Payment being verified :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඕඩර් 60කට වඩා දාල තියෙනව පහුගිය අවුරුද්ද ඇතුලත, හැම පේමන්ට් එකක්ම විනාඩියක් ඇතුලත වෙරිෆයි වුනා, කොම් බෑන්ක් එකෙන්.
    සල්ලි කැපිලද බැලුවෙ නැද්ද
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මම ඕඩර් 60කට වඩා දාල තියෙනව පහුගිය අවුරුද්ද ඇතුලත, හැම පේමන්ට් එකක්ම විනාඩියක් ඇතුලත වෙරිෆයි වුනා, කොම් බෑන්ක් එකෙන්.
    සල්ලි කැපිලද බැලුවෙ නැද්ද

    Online banking na mchn
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,689
    20,200
    113
    හස්තිශෛලපුර
    මම ඕඩර් 60කට වඩා දාල තියෙනව පහුගිය අවුරුද්ද ඇතුලත, හැම පේමන්ට් එකක්ම විනාඩියක් ඇතුලත වෙරිෆයි වුනා, කොම් බෑන්ක් එකෙන්.
    සල්ලි කැපිලද බැලුවෙ නැද්ද

    උබලා වගේ ඩොලර් එකේ දෙකේ බඩු ගේන්නේ නෑ යකෝ අපි.. :lol::lol::lol:
    ඕඩර් 60ක් අනේ හුකේ..