Aliyata mokada unee ??

prasadty

Member
Sep 6, 2009
2,105
93
0
දෙදුන්නේ
Aliyanwath Lunch akata ganna lokayak meka..

download_003.jpg

download_007.jpg

download_002.jpg

download_004.jpg

download_005.jpg
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ සමහර මිනිස්සු කන්න නැතුව මැරෙන පලාතක වගේ ....එහෙම වුනහම ඉතින් අලියෙක් වුනත් ඒ මිනිස්සු කනවා....
     
    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    මේ සමහර මිනිස්සු කන්න නැතුව මැරෙන පලාතක වගේ ....එහෙම වුනහම ඉතින් අලියෙක් වුනත් ඒ මිනිස්සු කනවා....

    මෙහෙමත් සාගින්නක් තියනවද බන්...?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙමත් සාගින්නක් තියනවද බන්...?

    කන්න නැතුව සාගින්දරේ ඉන්නකොට ඔහොම තමයි....:nerd:
    එත් හැබයි මේකෙ ඉන්න අයට නම් එච්චරම අහේනියක් පේන්නේ නැහැ... :cool:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    කන්න නැතුව සාගින්දරේ ඉන්නකොට ඔහොම තමයි....:nerd:
    එත් හැබයි මේකෙ ඉන්න අයට නම් එච්චරම අහේනියක් පේන්නේ නැහැ... :cool:

    බඩගින්නටම නෙමෙ බන්..උන් කොහොමත් අලි මස් කනවා...
    අර God Must Be Crazy film එකෙත් තියෙන්නෙ...මැරිච්ච අලි හොයාගෙන හැතැප්ම ගනන් පයින් යනව..