All about ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ප්ලෑන් කරලා මූදට ලුණුත් දාපල්ලා. ලුණු වැඩි උනාම ගිලෙන්නෑ. කරනව නම් මෙන්න පොජෙක්ට්.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මුන්ට ඔව්ව කීවට තේරෙන්නෙ නෑ තෝ මහින්දගෙ පුක හෝදන එකෙක් කියල හන්වඩු ගැහෙන එක විතරයි වෙන්නෙ මුන්ට තේරෙන බාසාවෙන් පුලුවන්නම් කියපන් ගොන් හරක්
     
    • Haha
    Reactions: asylum and Ultron

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මොනවාද මේ sand engine කියන්නේ ?
    ============================

    ගල්කිස්සේ වැලි පිරෙව්වම කොහොමද වැල්ලවත්තේ නවතින්නේ ? එහෙම වෙන්න පුලුවන්ද ? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න අපි බලමු. sand engine method කියන්නේ නෙදර්ලන්තය වගේ රටවල් වල වෙරළ සංරක්ෂණයට යොදාගන්නා ක්‍රමයක්. මෙතෙන්දි වෙන්නේ වෙරළ තිරයේ ඛාදනය සහ ප්‍රවර්ධනය ගැන අධ්‍යයනය කරලා (morphodynamic modeling ) කරලා වෙරළේ කිසියම් හැඩයකට වැලි පිරවුම කරනවා (Fig 6).

    101555703_10220047550153600_7214119849692233728_o.jpg

    Fig 6 : Left: model domains for flow (red) and wave model (black). Right: ZUNO-FIJN domain (black) and ZEEDELTA v8 domain (red)

    එතකොට මම අර කලින් කිව්වා වගේ longshore sedimentation සහ අනෙකුත් ස්වභාවික සංසිද්ධි මගින් අර අපිට අවශ්‍ය ස්ථාන වල වෙරළ පෝෂණය කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ උපක්‍රමයකට තමයි sand engine method කියන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ උපක්‍රමයක් යොදා ගන්නේ ඉතා විශාල ප්‍රදේශයක් පුරා වෙරළ පෝෂණය කරන්න අවශ්‍ය උනහම. එක තැනකින් විතරක් කුඩා තුඩුවක්, හෝ කොක්කක ආකාරයට (Fig 7) වෙරළ පෝෂණය කරලා ඒ වැලි ස්වභාවිකව ගසාගෙන යාමට සලස්වලා අනිකුත් වෙරළ තීරයන් පෝෂණය කිරීම තමයි මෙතෙන්දි වෙන්නේ.

    View attachment 80996
    Fig 7: Sand Engine designs as a shoreface nourishment (left), a bell-shaped (middle) and a hook-shaped nourishment (right) of 20 Mm3

    ඔන්න මම වෙරළ පෝෂණය ගැන දන්නා දේවල් සිවිල් ඉංජිනේරු විද්‍යාව පැත්තෙන් තේරුම් බේරුම් කරලා දුන්නා. දැන් මේ දේවල් ගලපාගෙන ගල්කිස්සේ ව්‍යාපෘතිය ගැන නිගමන වලට එලබෙන එක ඔයාලගේ වැඩක්. ඇත්තටම මෙහෙම දේවල්ද ගල්කිස්සේ උනේ? වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහේ sand engine method එකක් මෙතන ඇත්තටම උපයෝගී කරගත්තද ? එහෙම කළා නම් ඒ කලේ මොන වගේ අධ්‍යයනයන් තුලින්ද ? ඒ අධ්‍යයනයන් වල වාර්තා කෝ ? මෙයට අදාලව පාරිසරික අධ්‍යයන වාර්තාවක් තියෙනවද ? ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලගේ වැඩක්. මෙතන කියල දුන්නේ ලෝකේ මේ වගේ ව්‍යපෘති කොහොමද වෙන්නේ කියන එක.

    චමෝද් හෙට්ටිආරච්චි

    References

    Lakmali et al. (2017) Long term coastal erosion and shoreline positions of Sri Lanka, Journal of Survey in Fisheries Sciences 3 (2) 1–6
    http://sifisheriessciences.com/article-1-90-fa.pdf
    http://www.dmc.gov.lk/images/hazard/hazard/Report/UNDP BOOK CHAP 02_ COASTAL EROSION.pdf?fbclid=IwAR1lkvIfy1U90_bgv9znHTaoB-C56SsDmjGSDiCmmJ4k9sZzeq7YoiXtG4o

    Jan P.M. Mulder and Pieter Koen Tonnon (2011) , SAND ENGINE “ : BACKGROUND AND DESIGN OF A MEGA NOURISHMENT PILOT IN THE NETHERLANDS, Coastal Engineering Proceedings ·
    Willson, Kenneth, et al. “Beach nourishment profile equilibration: What to expect after sand is placed on a beach.” Shore & Beach 85.2 (2017): 49–51.




    The Govt authorities have no right to steamroll their decision over such a popular public spot where at least 1,000 people gather to enjoy themselves daily, without prior public awareness. I don't know how accurate the above document is, but the issue due to its sensivity should have been brought out for open public discussion and debate too. Just because someone gets the ministry / cabinet approval to carryout a project they should not proceed without the public's awareness and approval, and in the midst of a curfew.
    The Rajapaksas are infamous for executing such atrocious projects like the Hambantota port, Nelum kuluna and many others. If the public had kept their eyes open at that time this country would not be in such doldrums.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ochara dewaljvp unta therenne na un hodai ara dote inna hena danumak tiyenawa kiyala hithan inna buruwo form karanna man nam owa wadiya explain karanna yanne natte ekai. Jvp lapakota kiyanne podi ganak hadaganna bari buruwek ita wada buruwo unge golayo :D :yes: :D
    ඒකත් හරියට පුංචි අම්මගේ පුතා වරායේ ගලක් තිබ්බ කිව්වා වගේ. වික්කාමසිංහ හාමු පත් උනාම වරායේ ගල කොහෙන් ගියාද දන්නේ නෑ. ඔව් ඉතින් හාමු රෑට රෑට ගල කපනවනේ :lol:
     
    • Haha
    Reactions: erozan

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    meken hodak da bun wenne mata nam terumak na

    මන් චුට්ටක් හොයල බැලුවා.. හොඳ නරක දෙකම තියෙනවා.. ටිකක් තාවකාලික විසදුමක් වගේ.. වියදමටයි හානියටයි වඩා ප්‍රතිලාභ වැඩිනම් තමයි කරන්නේ කියල තිබ්බේ...
     
    • Like
    Reactions: miyuru4u

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇති යන්තම්. බයියොන්ට රෙවිල හිටියෙ.
    තොපිලට රෙවිල ඉන්න වෙලේ මේකත් හරියට පත්තර පිටු කෑල්ල වගේ තමා ගූ පිහිදාන්න. ඒක නෙමේ රෙවිල ඉන්නේ කාටද චන්දෙ දෙන්නේ කියල හිතාගන්න බැරුවද? පුතානොට දීපන් රෙවුනම ගැවෙන් නැති වෙන්න පෑඩ් එකක් හරි හම්බෙයි නේ :lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕකේ මොකක්හරි ව්‍යාපෘති වාර්තාවක් ඇතිනෙ සැලසුම් කරද්දී හදපු මෙහෙමයි මේක වෙන්නේ කියල ඒක නැද්ද හොයාගන්න. හෝදන් ගියාට පස්සේ අපිට නොතේරෙන ටෙක්නිකල් කතා කියනවද දන්නෙත් නෑ නෙ
    මෙන්න මේක හොයාගන්න නැද්ද අර මොකද්ද තොරතුරු දැනගැනීමේ පනතෙන් ? ඕනෑම මිඩියා කෙනෙක් හොයාගන්න පුළුවන්නේ අපිට බැරි වුනාට දෙරණෙන් ප්‍රසිද්ද කරයි ගෝටාට නම් සිරසෙන් ප්රෙසිද්ද කරයි සජි ට නම්
    ---
    ගමේ ගොඩේ වන අපි කොහොමද දන්නේ වෙරළ පෝෂක ව්‍යපෘති ගැන
    tfs
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොපිලට රෙවිල ඉන්න වෙලේ මේකත් හරියට පත්තර පිටු කෑල්ල වගේ තමා ගූ පිහිදාන්න. ඒක නෙමේ රෙවිල ඉන්නේ කාටද චන්දෙ දෙන්නේ කියල හිතාගන්න බැරුවද? පුතානොට දීපන් රෙවුනම ගැවෙන් නැති වෙන්න පෑඩ් එකක් හරි හම්බෙයි නේ :lol:

    පව් බන් අරූ , :rofl: :rofl: :rofl: රනිලයි සජියයි දෙකට කැඩුන එකෙක් රෙන්ඩ බැරි වෙන්නෙ ජෙප්පන්ට, බලාපන්කො වෙන දේ :lol::lol::lol:
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පව් බන් අරූ , :rofl: :rofl: :rofl: රනිලයි සජියයි දෙකට කැඩුන එකෙක් රෙන්ඩ බැරි වෙන්නෙ ජෙප්පන්ට, බලාපන්කො වෙන දේ :lol::lol::lol:
    දැන් මුතුරාජවෙල වගුරු බිමට වඩා මඩ ගහගන්නවා සිරිකොත ඇතුලේ. ජෙප්පොන්ට කාගේ ලොවන්නද කියල හිතාගන්න බෑ. එක අතකට කළකම් පල දෙනවා කියන්නේ ඕකට තමා. :lol:
     
    • Like
    Reactions: jayanathek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Good content :)
    Giya anduwa me project eka genawama karapu feasibility study ekak tiyanawada?
    Mekata ayi mount lavinia beach eka thora gattu reasons tiyanawada?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒකත් හරියට පුංචි අම්මගේ පුතා වරායේ ගලක් තිබ්බ කිව්වා වගේ. වික්කාමසිංහ හාමු පත් උනාම වරායේ ගල කොහෙන් ගියාද දන්නේ නෑ. ඔව් ඉතින් හාමු රෑට රෑට ගල කපනවනේ :lol:
    ඔය වරායෙ ගල කියන්න‌ෙත් ම‌ේ වග‌ේම කතාවක්. underwater blasting කරන්න ඕනේ කියලා ඉංජිනේරුවෝ මුල ඉඳන් දන්නවා . ඔය වරාය මුහුද ඇතුලේ හැදුවා නම් ඔයිට වඩා under water blasting කරලා වියදම වැඩි වෙනවලු .

    තව සීන් එකක් තමයි රාජගිරියේ ගුවන් පාලමේ අර කණුවක් එහාට පැනලා කියලා මැරෙන්න හැදුව එක .

    ගමේ ඉන්න ස්ලැබ් බාස් වත් කම්බි බඳින හැටි හරියට දන්නේ නැති කොට මේවා ගැන මහජනයා දැනන් ඉඳීවි කියලා හිතන්න අමාරුයි