මොනවාද මේ sand engine කියන්නේ ?
============================
ගල්කිස්සේ වැලි පිරෙව්වම කොහොමද වැල්ලවත්තේ නවතින්නේ ? එහෙම වෙන්න පුලුවන්ද ? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න අපි බලමු. sand engine method කියන්නේ නෙදර්ලන්තය වගේ රටවල් වල වෙරළ සංරක්ෂණයට යොදාගන්නා ක්‍රමයක්. මෙතෙන්දි වෙන්නේ වෙරළ තිරයේ ඛාදනය සහ ප්‍රවර්ධනය ගැන අධ්‍යයනය කරලා (morphodynamic modeling ) කරලා වෙරළේ කිසියම් හැඩයකට වැලි පිරවුම කරනවා (Fig 6).
![]()
Fig 6 : Left: model domains for flow (red) and wave model (black). Right: ZUNO-FIJN domain (black) and ZEEDELTA v8 domain (red)
එතකොට මම අර කලින් කිව්වා වගේ longshore sedimentation සහ අනෙකුත් ස්වභාවික සංසිද්ධි මගින් අර අපිට අවශ්‍ය ස්ථාන වල වෙරළ පෝෂණය කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ උපක්‍රමයකට තමයි sand engine method කියන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ උපක්‍රමයක් යොදා ගන්නේ ඉතා විශාල ප්‍රදේශයක් පුරා වෙරළ පෝෂණය කරන්න අවශ්‍ය උනහම. එක තැනකින් විතරක් කුඩා තුඩුවක්, හෝ කොක්කක ආකාරයට (Fig 7) වෙරළ පෝෂණය කරලා ඒ වැලි ස්වභාවිකව ගසාගෙන යාමට සලස්වලා අනිකුත් වෙරළ තීරයන් පෝෂණය කිරීම තමයි මෙතෙන්දි වෙන්නේ.
View attachment 80996
Fig 7: Sand Engine designs as a shoreface nourishment (left), a bell-shaped (middle) and a hook-shaped nourishment (right) of 20 Mm3
ඔන්න මම වෙරළ පෝෂණය ගැන දන්නා දේවල් සිවිල් ඉංජිනේරු විද්‍යාව පැත්තෙන් තේරුම් බේරුම් කරලා දුන්නා. දැන් මේ දේවල් ගලපාගෙන ගල්කිස්සේ ව්‍යාපෘතිය ගැන නිගමන වලට එලබෙන එක ඔයාලගේ වැඩක්. ඇත්තටම මෙහෙම දේවල්ද ගල්කිස්සේ උනේ? වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහේ sand engine method එකක් මෙතන ඇත්තටම උපයෝගී කරගත්තද ? එහෙම කළා නම් ඒ කලේ මොන වගේ අධ්‍යයනයන් තුලින්ද ? ඒ අධ්‍යයනයන් වල වාර්තා කෝ ? මෙයට අදාලව පාරිසරික අධ්‍යයන වාර්තාවක් තියෙනවද ? ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලගේ වැඩක්. මෙතන කියල දුන්නේ ලෝකේ මේ වගේ ව්‍යපෘති කොහොමද වෙන්නේ කියන එක.
චමෝද් හෙට්ටිආරච්චි
References
Lakmali et al. (2017) Long term coastal erosion and shoreline positions of Sri Lanka, Journal of Survey in Fisheries Sciences 3 (2) 1–6
http://sifisheriessciences.com/article-1-90-fa.pdf
http://www.dmc.gov.lk/images/hazard/hazard/Report/UNDP BOOK CHAP 02_ COASTAL EROSION.pdf?fbclid=IwAR1lkvIfy1U90_bgv9znHTaoB-C56SsDmjGSDiCmmJ4k9sZzeq7YoiXtG4o
Jan P.M. Mulder and Pieter Koen Tonnon (2011) , SAND ENGINE “ : BACKGROUND AND DESIGN OF A MEGA NOURISHMENT PILOT IN THE NETHERLANDS, Coastal Engineering Proceedings ·
Willson, Kenneth, et al. “Beach nourishment profile equilibration: What to expect after sand is placed on a beach.” Shore & Beach 85.2 (2017): 49–51.
ඒකත් හරියට පුංචි අම්මගේ පුතා වරායේ ගලක් තිබ්බ කිව්වා වගේ. වික්කාමසිංහ හාමු පත් උනාම වරායේ ගල කොහෙන් ගියාද දන්නේ නෑ. ඔව් ඉතින් හාමු රෑට රෑට ගල කපනවනේOchara dewaljvp unta therenne na un hodai ara dote inna hena danumak tiyenawa kiyala hithan inna buruwo form karanna man nam owa wadiya explain karanna yanne natte ekai. Jvp lapakota kiyanne podi ganak hadaganna bari buruwek ita wada buruwo unge golayo![]()
![]()
![]()

meken hodak da bun wenne mata nam terumak na

තොපිලට රෙවිල ඉන්න වෙලේ මේකත් හරියට පත්තර පිටු කෑල්ල වගේ තමා ගූ පිහිදාන්න. ඒක නෙමේ රෙවිල ඉන්නේ කාටද චන්දෙ දෙන්නේ කියල හිතාගන්න බැරුවද? පුතානොට දීපන් රෙවුනම ගැවෙන් නැති වෙන්න පෑඩ් එකක් හරි හම්බෙයි නේඇති යන්තම්. බයියොන්ට රෙවිල හිටියෙ.

මෙන්න මේක හොයාගන්න නැද්ද අර මොකද්ද තොරතුරු දැනගැනීමේ පනතෙන් ? ඕනෑම මිඩියා කෙනෙක් හොයාගන්න පුළුවන්නේ අපිට බැරි වුනාට දෙරණෙන් ප්‍රසිද්ද කරයි ගෝටාට නම් සිරසෙන් ප්රෙසිද්ද කරයි සජි ට නම්ඕකේ මොකක්හරි ව්‍යාපෘති වාර්තාවක් ඇතිනෙ සැලසුම් කරද්දී හදපු මෙහෙමයි මේක වෙන්නේ කියල ඒක නැද්ද හොයාගන්න. හෝදන් ගියාට පස්සේ අපිට නොතේරෙන ටෙක්නිකල් කතා කියනවද දන්නෙත් නෑ නෙ
තොපිලට රෙවිල ඉන්න වෙලේ මේකත් හරියට පත්තර පිටු කෑල්ල වගේ තමා ගූ පිහිදාන්න. ඒක නෙමේ රෙවිල ඉන්නේ කාටද චන්දෙ දෙන්නේ කියල හිතාගන්න බැරුවද? පුතානොට දීපන් රෙවුනම ගැවෙන් නැති වෙන්න පෑඩ් එකක් හරි හම්බෙයි නේ![]()
රනිලයි සජියයි දෙකට කැඩුන එකෙක් රෙන්ඩ බැරි වෙන්නෙ ජෙප්පන්ට, බලාපන්කො වෙන දේ 


දැන් මුතුරාජවෙල වගුරු බිමට වඩා මඩ ගහගන්නවා සිරිකොත ඇතුලේ. ජෙප්පොන්ට කාගේ ලොවන්නද කියල හිතාගන්න බෑ. එක අතකට කළකම් පල දෙනවා කියන්නේ ඕකට තමා.පව් බන් අරූ ,![]()
![]()
රනිලයි සජියයි දෙකට කැඩුන එකෙක් රෙන්ඩ බැරි වෙන්නෙ ජෙප්පන්ට, බලාපන්කො වෙන දේ
![]()

ගව සම්පත ඇවිල්ලා. එනකොට ඔක්කොම එකට එන්නේ මහඑකා පිටිපස්සෙ අනිත් එවුන්.![]()
ඔය වරායෙ ගල කියන්නෙත් මේ වගේම කතාවක්. underwater blasting කරන්න ඕනේ කියලා ඉංජිනේරුවෝ මුල ඉඳන් දන්නවා . ඔය වරාය මුහුද ඇතුලේ හැදුවා නම් ඔයිට වඩා under water blasting කරලා වියදම වැඩි වෙනවලු .ඒකත් හරියට පුංචි අම්මගේ පුතා වරායේ ගලක් තිබ්බ කිව්වා වගේ. වික්කාමසිංහ හාමු පත් උනාම වරායේ ගල කොහෙන් ගියාද දන්නේ නෑ. ඔව් ඉතින් හාමු රෑට රෑට ගල කපනවනේ![]()