All about ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතිය

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    patta ban. uba sahena mahansi wela meka liyala tiyenawa.
    parisaraya winasha karanna minissu wada karanawa wagema parisaraya raka gannath minissuma dewal karanna ona samahara awasthawala.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    එතකොට දාපු වැලි ටික වැල්ලවත්තට ගසාගෙන ගියා කියපු කතාව ඇත්තෙයි?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය වරායෙ ගල කියන්න‌ෙත් ම‌ේ වග‌ේම කතාවක්. underwater blasting කරන්න ඕනේ කියලා ඉංජිනේරුවෝ මුල ඉඳන් දන්නවා . ඔය වරාය මුහුද ඇතුලේ හැදුවා නම් ඔයිට වඩා under water blasting කරලා වියදම වැඩි වෙනවලු .

    තව සීන් එකක් තමයි රාජගිරියේ ගුවන් පාලමේ අර කණුවක් එහාට පැනලා කියලා මැරෙන්න හැදුව එක .

    ගමේ ඉන්න ස්ලැබ් බාස් වත් කම්බි බඳින හැටි හරියට දන්නේ නැති කොට මේවා ගැන මහජනයා දැනන් ඉඳීවි කියලා හිතන්න අමාරුයි
    අහ් මට මතකයි. රාජගිරියේ පාලම ගැන කියද්දී මතක් උනේ. නෙලුම් පොකුණ වෙනකම් හදන්න තිබ්බ එක. මීටර් ගානක් හදල දෙගුණයක් වියදම් කරපු වැඩේනේ. ඒ මදිවට බාල විදියට හදල උන වින්නැහිය. වික්කාමසිංහගේ සංවර්ධන නිව්ස් :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඒකත් හරියට පුංචි අම්මගේ පුතා වරායේ ගලක් තිබ්බ කිව්වා වගේ. වික්කාමසිංහ හාමු පත් උනාම වරායේ ගල කොහෙන් ගියාද දන්නේ නෑ. ඔව් ඉතින් හාමු රෑට රෑට ගල කපනවනේ :lol:

    Waraaye galak:
    The Hambantota port opened in an elaborate celebration on Nov. 18, 2010, Mr. Rajapaksa’s birthday. Then it sat waiting for business while the rock blocked it.

    China Harbor blasted the boulder a year later, at a cost of $40 million, an exorbitant price that raised concerns among diplomats and government officials. Some openly speculated about whether the company was simply overcharging or the price tag included kickbacks to Mr. Rajapaksa.

    https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html
     
    • Like
    Reactions: johnferna678

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    :lol:

    101216486-10221501372220358-8325809247350685696-n.jpg
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා



    මේකේ අවුල මොන්සූන් එද්දී ඕක කරපු එකේ තේරුම සහ මැයි පඩියෙන් කැල්ලක් ඉල්ලන ගමන් ඕව කරපු එක රට වටේ ඇදිරි නිතිය තියෙද්දී.මොකද රට වටේම තියෙන්නේ අපේ වෙරල.ඔය වෙරල ඉස්සර ඉදන්ම ඔහොම තමයි තිබිල තියෙන්නේ.අපේ රටේ වහල් උන් හදන ඒවායින් වෙන වැඩේ නෙමෙයි බලන්නේ. නැව් එන්නේ නැති වරායවල් හැදුවම හුරේ කියනවා. insurance පාස් වෙන්නේ නැති airport හැදුවම ලෝකේ හිස්ම ම airport එක උනාම හුරේ කියනවා. සම්මන්ත්‍රන නැති ශාලා හැදුවම හුරේ කියනවා.ඊට පස්සේ අහක ඉන්න උන්ට බනිනවා දුක තුනී කරගන්න. අඩු ගානේ මේ දවස් ටිකේ උන ටිකවත් හැදිලා උන් හැදෙන්නේ නැ කියන්නේ උන් හැදෙන්නේ නැ. අරහේ අහිංසක දුර්ලබ සත්තු බල්ලෝ පුසෝ වගේ මැරිලා යනවා .රටේ අලි කොච්චර මැරෙනවද. අක්කරය රුපියල් 100 ට අඩුවෙන් රක්ෂිත වල එක එකාට බෙදනවා.පුකෙන් හිනා ගල්කිස්සේ වෙරළට තියෙන ආදරේ පෙද්දී. ඉන්වෙස්ට්මෙන්ට් තමයි.හැබැයි බන් ඕව අපිට ආදරේට කරන ඒවා නෙමෙයි. උන්ගේ මඩිය තද කරගන්න මිසක් ඕව හරි මිනිහෙක්ට හරි ගානකට දෙන ඒවා නෙමෙයි.ඔය සල්ලි වලින් උන් සැප අරන් ආණ්ඩුවේ සල්ලි වලින් උන්ගේ ළමයි රොකට්ත් අරිනවා. අනික් උන් ගැන කියන්න යන්නෙත් නැ.පාස්කු මතක් කලාම ඇති.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    කරනව නන් ඒවගේ වැලි තැන්පත් කරන ප්‍රොසෙස් එක තමා කියල තියෙන්නෙ.ඒත් ඒක ඇත්තටම ගල්කිස්සෙ කරේ එහෙමද නැද්ද කියල දන්නෙ අදාල බලධාරින් සහ කරවපු අය තමා ඒවගෙ රිපෝට් ඒව කරපු විදිය ගැන මොන සදහනක්වත් එළියට දීල නැති නිසා ලියුම් කරු ඒ ගැන සදහන් කරල නෑ අපේ රටේ ඇත්තටම උනේ ඒකද කියල.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දෑන් ඔය බෝලේ ටොයියො, බයියො අතර මාරුවෙනව.
    නාමල් මහත්තය කියල තිබ්බේ මේක පෙර ආන්ඩුවෙ වඩක් කියලා.
    ඔය හිගන දේශ පාලනය වෑඩක් නෑ.
    මම හිතන ශක්ති නියම වලටනම් කොහෙන් හරි පුරවනවනම් අනිව කොහෙන් හරි අඩුවෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    The tragedy of Mount Lavinia Beach
    Sri Lanka

    Charitha Pattiaratchi


    Professor at The University of Western Australia
    Studied Oceanography at Swansea UK



    My association with Mount Lavinia Beach extends to more than 40 years when I used to train for the annual 2-mile sea swim held annually on the first Sunday in March. We used to start training every weekend from January each year. Often we would walk/jog along the beach from the Surf Life Saving club to the Mount Lavinia Hotel (race starting point) and swim back. Or the reverse swim from the Surf Life Saving club to the Hotel and jog/walk back. These are wonderful memories. I have been a frequent visitor to the beach in the interveneing years and never thought that the coastline was in an eroding state.
    We have examined the recent beach nourishment and have come to the following conclusions:
    1. Sand nourishment of Mount Lavinia beach appears to have no tangible outcomes with respect to aims of the project. The exercise appears to have been undertaken without adequate planning,detailed studies and ignoring basic coastal engineering principles.
    2. The Coast Conservation Department has stated that the aim of the project is to create a 15 m beach at Wellawatte through the sand engine method. Here, 150,000 m3 of sand was placed on Mount Lavinia beach and is expected to be transported to Wellawatte.
    3. A considerable amount of money has been spent. It is expected, through design or otherwise, that the majority of the sand will be washed away from Mount Lavinia beach after the south-west monsoon season.
    4. The coastline between Mount Lavinia and Wellawatte has remained relatively stable for many decades albeit with seasonal changes.
    5. The sand deposited at Mount Lavinia has to pass three major natural and artificial structures: Rock at Aponso Avenue and the training groynes at the two canal outlets at Dehiwala and Wellawatte.
    6. The percentage of sand deposited at Mount Lavinia making it as far as Wellawatte is likely to be small and certainly not large enough to create a 15 m beach. Also consider that the existing seasonal change in the beach is larger than 15 m per annum.
    7. The additional sand supply could impact the coastal reef systems and affect the siltation patterns of the Dehiwala and Wellawatte canal outlets.