All Help me!!!!!

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මම නම් Facebook කියන වෙබ් අඩවියේ එක මෘදුකාංගයක් වත් භාවිතා කරන්නේ නැහැ.. නමුත් මේ යහලු ගෙ ගොනුව ට ප්‍රතිචාරයක් දැක්වුවහොත් තව මිතුරෙක් දකීවියි සිතා ඔන්න මම ප්‍රතිචාරයක් දැක්වූවා..

    මං හිතනව සහෝ මාත් එක්ක අමනාප නැතුව ඇති කියලා

    බුදුසරනයි