All in one solution

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    lash drive එක right protected ද? folder option අතුරුදහන් ද ? task manager disable ද? command prompt වැඩ නැද්ද ? මෙන්න විසදුම !! All in one solution



    කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. මෙන්න මේ USB Smart Virus Remover කියන චුටි software ඒක



    install කරලා run කරන්න [ 680kb ]



    http://www.mediafire.com/?x4kstbye7gwpi18



    extract password : mix89.tk









    flash drive එකේ right protection අයින් කරන්න ඕනි නම් මුලින් usb drive එක pc එකට plug



    කරන්න. ඊට පස්සේ USB Smart Virus Remover open කරන්න. එතකොට task bar එකට USB



    Smart Virus Remover icon එක එනවා. ඊට පස්සේ ඒ icon එක උඩ right click කරලා " Disable



    USB right Protect " select කරන්න. එච්චරයි.. දැන් අනිවා flash drive එක format කරන්න දෙයි :)







    folder option enable කරන්න ඕනි නම් open the smart virus remover >> Restore

    windows default settings >> tick " enable folder options " >> apply >> ok



    අනිත් ඒවත් මේ වගේම කරන්න පුළුවන්...





    මේකේ තියෙන options වලින් ටිකක් මෙන්න

    enable task manager

    enable run

    enable folder option

    enable command prompt

    enable registry editor

    enable search options

    enable gpedit .msc

    remove autorun .inf

    etc ...







    ඔයාලත් try කරලා බලන්න ... :


    ++REP