මට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා. ඔය Business වැඩ වලට.
මට
Scan / Photo Copy / Print Out සහ Wireless Printing ඕන.
ඔය සේරම තියෙන Samsung Printer එකක් තියෙනවා.
Samsung SL-M2070 Laser 3 in 1.
පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ? මේ Options තියෙන මීට වඩා වෙනත් හොඳ Printer තියේද ?
මේ Printer එකේ Cheque උඩ Print කරන්න පුළුවන් ද ?

Last edited: