All Purpose Heavy Metal and Hard Rock Thread

May 19, 2018
629
41
0

Heavy Metal and Hard Rock Thread

මොනවද මේ දවස් වල අහන Album, කැමතිම බෑන්ඩ්ස් මොනවද? හිතට අල්ලලා මේ දවස් වල පට්ට ගහන tracks මොනවද. මෙතන සෙට් වෙලා කතා කරමු.


(Album collection වල Screen Shot,කැමති බෑන්ඩ් වල Photo's ඇල්බම් කවර්ස් වගේ දාන්න )


heavy-metal-festival-poster_23-2147516995.jpg


heavy-metal-festival-poster_23-2147516995.jpg
 
Last edited: