Allion එකක් ලක්ශ තුන හමාරයි....

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචන් උබ used car business නෙ කරන්නේ.allion එහෙම නිතර ගෙනල්ල විකුනනවනේ.ඉතින් උබ වගේ පොරකට මේ වගේ thread එකකින් රිදුනොත් ඒකට කරන්ඩ දෙයක් නැ මචන්.

    chande kaaleta uda panina harak inna ona ne ban itnin:lol:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Miniho Dubai - Sri Lanka compare karanna umbata pissuda? Dubai kiyanne Saudi wala kotasak. Unta thel wikunala salli one tharan thienawa ithin tax free wahana one tharan denna puluwan. :lol:

    Umbata one nan Sri Lanka ekka Thailand wage wena developping country ekak compare karapan

    dubai GDP eke thel percentage eka keeyada kiyala dannwda uba? paw oi uba :lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    N♥K_forever;18744026 said:
    dubai GDP eke thel percentage eka keeyada kiyala dannwda uba? paw oi uba :lol:

    Dubai's gross domestic product as of 2008 was US $82.11 billion.[1] The Great Recession slowed the construction boom.[2]
    The International Herald Tribune has described it as "centrally-planned free-market capitalism."[3] Although Dubai's economy was initially built on revenues from the oil industry...

    https://en.wikipedia.org/wiki/Economy_of_Dubai
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Miniho Dubai - Sri Lanka compare karanna umbata pissuda? Dubai kiyanne Saudi wala kotasak. Unta thel wikunala salli one tharan thienawa ithin tax free wahana one tharan denna puluwan. :lol:

    Umbata one nan Sri Lanka ekka Thailand wage wena developping country ekak compare karapan

    dubai koheda miniho saudi wala part ekak wenne?:lol:

    ". 71% of UAE's total GDP comes from non-oil sectors."

    -Wikipedia

    lidak kapala dennada ubata paninna? :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Dubai nemei ban japan auction site wala balapanko Allion Corolla wala ganan :lol:

    Ape lokko tax gahanawa madiwata mewa gennannawat denne nane parana wahana kiyala. nattam 3.5laks walata allion ekak aran tax gewala gennnanna okkoma tibba 15laks walata ;)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    N♥K_forever;18744012 said:
    you think does we pay tax only for free education,national defence expenses etc. ?
    lol ur so much mistaken bro...

    Take a look at last year ( 2013) Bank report..
    see how much charity programmes..crediting programs are carried out at sri lanka and how much the govemnet funded those..
    If all of them worked right..there should not be any poverty in Sri lanka..

    srilanka has free education and free health with no oil to backup
    name some other countries alike :P
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    N♥K_forever;18743763 said:
    බොරු කිය කිය වේසිගෙ පුතාලට කඩේ යන්න එපා යකෝ :angry: :angry:

    මේකෙ පාන් වල මිල එහෙම බලපන්:lol:
    http://www.numbeo.com/cost-of-livin...nited+Arab+Emirates&city1=Colombo&city2=Dubai


    machan mila ganan wenas wenne saapekshawa pan nikan pan newi ban USA wala fulll time job ekak $5000-10000 part time 2 weeks uni eke OPT karanawa nam two weeks walata 400 $ gewanawa uparima
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Cuba :P
    Adow tax gahuwat kamak na poddak parana allion ekakwat genna dunnanam gannawa 15kata witara :P

    මචන් උබ 2015 එකක් ගෙනාවත් පරන එකක් ගෙනාවත් ආන්ඩුවේ බදු වෙනස් වෙන්නේ නෑ.. රවියා වගුවත් කෑන්සල් කලා..
    හයිබ්‍රිඩ් ටැක්ස් වැඩිකලා.. ගෙන්වන්න පුලුවන් වසර ගනනත් අඩු කලා.. 1.5M ටැක්ස් එකක් සේල් වලට දැම්මා..
    ඒ නිසා බිස්නස් වැටුනා..
    :(
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඇත්ත, ලංකාවේ tax වැඩි තමා, හැබැයි පොස්ට් එක දල තියෙන්නේ කිසිස් අවබෝදයක් නැතුව.
    1. ලංකාවට brand new ගෙන්න පුළුවන් agent ලට විතරයි (කොයි රටෙත් එහෙම තමයි.) බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන නම් agent ගෙන් ගන්න. අපි පාවිච්චි කරන ගොඩක් වාහන japan වල domestic ඒවා. ඒවා ලංකාවට එවන්නේ වත් නැහැ (brand new)
    2. ඔක්ෂන් වල ගාන සමහර විට ජපන් වල බ්‍රෑන්ඩ් නිව් වලට වඩා වැඩි වෙන්න පුළුවන් මේ හේතු මත.
    a. rare colour එකක් නම්, auction sites බැලුවොත් පෙනේවි සමහර colours අඩුවෙන් තියෙන්නේ, ඒවා යන ගැන වැඩි කියල. සමහර වෙලාවට ඒ colours වලට extra payment එකක් කරන්න ඕන company එකට.
    b. සමහර options ගන්න ඕන නම් (optional ) ඒවාට වෙනම pay කරනවා.
    c. සමහර වෙලාවට එහෙ use කරපු කෙනා තව අමතර කොටස් එක කරනවා. carpet සෙට්ස්, navigation ..etc
    ඔන්න ඔය වගේ ඒවා මත ඉල්ලුම වැඩි වුනාම ඕනෑම වෙන්දේසියක මිල වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉවසුවොට් අඩුවට ගන්නත් පුළුවන්.

    ලංකාවට tax නැතුව බැහැ, හැබයි අඩු කරන්න පුළුවන්. ඕන නම් හොයල බලන්න ලංකාවේ ෆ්‍රී දෙන හොස්පිටල් investigations වල dubai prices කියද කියලා.
    ඔය රටවල් වල ඇදුම් වල ගානත් compare කරලා බලන්න.

    literacy rates, maternal mortality rates, infant mortality rates, life expectancy, ehemat hoyala balala danna.

    ලංකාවේ දේශපාලකයන් හොඳ වුන නම් රට මිට වඩා හොඳ වෙනවා කියන එකට නම් මම අනිවා එකග වෙනවා.