ලක්ස 40ක් දීල පරන Hilux 106 එකක් ගනිල්ල බන්.
අරන් තව 2-3ක් වියදම් කරල full service , AC service, interior upgrade පාරක් දාල ගත්ත නන් තව අවුරුදු 10කට solid බඩු.
ඔය 9M, 12M ලොන්ත පෝල් කාර් වලින් ඇති වැඩෙ මොකද්ද? අඩු ගානෙ ගෑස් එකක් ගෙන්න බෑ ඇතුල හූරගන්නෙ නැතිව. 5ක් දාල යන්න බෑ මෙ රටෙ පාරවල් වල.
ඊයා