මම දන්න තරමින් වැඩ කරන්න ගොඩක් හොද friendly තැනක් (work load, salary ගැන නොදනි)
මීට අව්රුදු 3කට කලින් මම ඔකේ associate position එකකට interview ගියා, නුවන් කියල වයස 36 වගේ මහත්මයෙක් තමා interview කරේ, මේ දක්වා interview බර ගානකට ගිහින් ඇති එත් ඔය interview එක අමතක වෙන්නේ නෑ, නුවන් කියන කෙනාගේ qualities සිරාවටම පට්ට, boss කෙනෙක් නෙවි leader කෙනෙක්.
(ජොබ් එකට යන්න බැරි උනා බන් allion එකෙන් කථා කරනකොට මට වෙන තැනකින් offer එකක් අවා )
මටත් සෙට් වෙලා මචන් තියෙන්නේ...එකයි මේ බලන්නේ මම...තැන්ක්ස් මචන්![]()
practical test එකේ MVC basic CRUD එක ද අහන්නේ ? , කියන්න පුලුවන්ද විස්තර ටිකක් practical test එක ගැන ?

oop සයිඩ් එක තමයි ගොඩක්ම අහන්නේ...ටිකක් ඇඩ්වාන්ස් ප්‍රශ්න ටිකක් MCQ එකක් දෙනවා...ඊට පස්සේ ලොජිකල් වගේ හිතන්න පුළුවන් විදිහේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් දෙනවා..crud එකක් නෙමෙයි...මෙන් කන්සෙප්ට්ස් ටික කවර වෙන විදිහේ එකක්...
සමහර ඒවා කොර වෙන ප්‍රශ්න අහනවා..එකත් ගොඩක් OOP සහ ටෙක්නොලොජි එක පැත්තෙන් අහන්නේ..ඒ වෙලාවේ ප්‍රශ්නේ අහල ඒ වෙලාවේ උත්තර දෙන්න ඕනේ සීන් එකක්..ඩේටාබේස් අරව මේවා බලනවා...
මේවා ඉතින් වෙනස් වෙනවද දන්නේ නැහැ අවස්ථාවෙන් අවස්ථාවට 
ටෙක්නොලොජි එක අනුව වෙනස් වෙන්න පුළුවන් මචන්...
මම නම් php...oop සයිඩ් එක තමයි ගොඩක්ම අහන්නේ...ටිකක් ඇඩ්වාන්ස් ප්‍රශ්න ටිකක් MCQ එකක් දෙනවා...ඊට පස්සේ ලොජිකල් වගේ හිතන්න පුළුවන් විදිහේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් දෙනවා..crud එකක් නෙමෙයි...මෙන් කන්සෙප්ට්ස් ටික කවර වෙන විදිහේ එකක්...
ඊට පස්සේ ටෙක්නිකල් ඉන්ටර්වීව් එකක් තියෙනවා මූනට මූණ ප්‍රශ්න අහනව...සමහර ඒවා කොර වෙන ප්‍රශ්න අහනවා..එකත් ගොඩක් OOP සහ ටෙක්නොලොජි එක පැත්තෙන් අහන්නේ..ඒ වෙලාවේ ප්‍රශ්නේ අහල ඒ වෙලාවේ උත්තර දෙන්න ඕනේ සීන් එකක්..ඩේටාබේස් අරව මේවා බලනවා...
ගොඩක් ම අමාරු නැහැ එක්ස්පීරියන්ස් එක තියෙනවනම් ගොඩ දාගන්න පුළුවන්..මේවා ඉතින් වෙනස් වෙනවද දන්නේ නැහැ අවස්ථාවෙන් අවස්ථාවට
![]()
thanks machan idea ekak labuna , mama C# MVC , ASP .NET karanne .

thanks machan idea ekak labuna , mama C# MVC , ASP .NET karanne .
math .net mvc![]()


.Net වලට හොදට ගෙවනවා නේ බන්...![]()


Machan yanna apa dan nam patta charter.
Varuni kiyala HR kanaku Nawada kiyala Delivery Manager kanakui innawa charter.
Godak aya resign una un danna hinda.
Salary Increment godak adui 5000i dunna.
Annual trip akata company akatama 200,000 withara spend karala charter kala.
Present dunna chanki chok..
Miner staff akata treat widiyata treat karanna. Image1 miner staff rest karana thana.
https://ibb.co/e680rV
Machan yanna apa dan nam patta charter.
Varuni kiyala HR kanaku Nawada kiyala Delivery Manager kanakui innawa charter.
Godak aya resign una un danna hinda.
Salary Increment godak adui 5000i dunna.
Annual trip akata company akatama 200,000 withara spend karala charter kala.
Present dunna chanki chok..
Miner staff akata treat widiyata treat karanna. Image1 miner staff rest karana thana.
http://i67.tinypic.com/2sb1hfm.jpg