mokadda danna hitan inna size eka?
eka nam adahasak na. 14 inch thamayi. poddak palala ekak danna inne. chutatak withara tyre eka eliyata pena widiyata enna

ube tiyenneth 14 da? 15 rim size dala 55 profile ekata giyoth penumak tiyei. So, 175/55R15 wage ekak. godak eliyata awoth body eka ganna deyak na. Japan alloys kohomath godak eliyata enne na local ewa thama paninne
175/65R14 denmata wedi wenasak wela na wage ube ekath ekka?
![]()
so, width ekata wada rim size ekai profile eka thama balanna one
doesn't it effect the fuel consumption....
banz මගේ රථයේ තියෙන්නේ 165/65/14 size tyre.
මට මේකට alloy rim set එකක් දාල, පොඩ්ඩක් පළල tyre set එකක් දාගන්න අසයි. (to get some look)
alloy rim අඩුවට ගන්න (with good quality) තැනක් දන්නවද? කොළඹ ගාල්ල?
rim size වෙනස් කරන්න කලින් බලන්න කපෙනකොට ඇතුල් පැත්තේ වදිය් ද කියල ගොඩක් අයට වෙන දෙයක් තමා ස්ට්‍රීරින්ග් කරනකොට වදිනවා වෙනස් කරාම. සමහර වෙලාවට වලකට වැටෙනකොට එකත් එක්ක ස්ටීරින්ග් කරනකොට , වංගුවක් එක්ක ස්ටීරින්ග් කරනකොට වදිනවා
185/15R55 වගේ tyre ගාන පොඩ්ඩක් වැඩිය් lowprofile වෙන නිසා එකත් බලන්න
union place එකේ කඩවලින් තමා ගොඩක් කඩවලට දෙන්නේ. (තොග කරනවා) එතනින් බලන්න. U&H wheels