Almost කොරෝනා පුතේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    කොරෝනා පළමු අශ්රිතයන්ට මොකද කරන්නේ. මම දන්න එකෙක් පොසිටිව්. මම උගේ කෝල්ස් ම contact එකක්. දැන් පැය 2 ක් වගේ ඇති result එක ඇවිත්.
    ආරංචිය කොට කීල්ස් එකේ කාර් පාක් එකේ හිටියේ ඇතුලට යන්න ලෑස්ති වෙලා. එහෙමම ගෙදර ආවා. කීල්ස් එක ඇතුලට ගියේ නැ.
    :-(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    උ මගේ එහා පැත්තේ වැඩ කරන එකා
    කියන්න අමාරුයි බන් එකගෙදර ඉන්න එවුන්ටත් පෙලක් වෙලාවට හැදේන්නේ නෑ. අපේත් හේ වටෙම තියනවා. එකෙක් දේන්නෙක් positive. ගෙදර අනිත් උන් ට නෑ 🤔🤔🤔 මහ විකාරයක් බන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අවුලක් වෙන එකක් නැහැ. බය නැතුව හිටපන්. උබ වගේ හැමෝම හිතන්නේ නැහැ quarantine වෙන්න වෙනවා කියලා දැනගත්ත ගමන් කීල්ස් එකම ගන්න කියලා යන්නේ. අශ්‍රිතයෝ හැමෝටම හැදෙන්නත් නැහැ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උබට කිසි රෝග ලක්ෂයක් නැද්ද ?
    නැ බන්. මුකුත් නැ.
    Apitath ohoma una bn. PHI ta kiyapan. Ubata nirodayane wenna kiyala. Dawas 2,3kin u ei PCR karanna.
    මම කොහොමත් self නිරෝදායනය වෙලා ඉන්නේ. මගේ අශ්රිතයන්ටත් කෝල් කරලා කිව්වා ගෙවල් වල ඉන්න කියලා. උගෙන් මගේ contact අරගෙන. හෙට විතර මට කතා කරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්වත් කොරෝනා පැණිය හොයන් බීපන් , අපහාස කර කර උන්න දැන් තේරෙනවද රගේ,

    පැණි වලට වඩා , මම නම් යූස් කරනව දිනපතා වෙද හාමුදුරුනමක් දුන්න බොහොම බලගතු බෙහෙතක්, උන් වහන්සේට පින් සිද්ද වෙන්ඩ ඕන නොමිලේ කරන මෙහෙය වෙනුවෙන්..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    නැ බන්. මුකුත් නැ.

    මම කොහොමත් self නිරෝදායනය වෙලා ඉන්නේ. මගේ අශ්රිතයන්ටත් කෝල් කරලා කිව්වා ගෙවල් වල ඉන්න කියලා. උගෙන් මගේ contact අරගෙන. හෙට විතර මට කතා කරයි
    පුලුවන් තරම් වතුර බීපන්. නිතරම වතුර බෝතලයක් ලගතියගෙන විනඩි 10කට වරක් බීපන්. උබ වෙජිටෙරියන් නොවේ නම් බිත්තර කහමද 2ක් විතර දවසට කාපන්. පොසිටිව් වුනත් අවුලක් නෑ. ඉක්මනට රිකවර් වෙනව.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අවුලක් වෙන එකක් නැහැ. බය නැතුව හිටපන්. උබ වගේ හැමෝම හිතන්නේ නැහැ quarantine වෙන්න වෙනවා කියලා දැනගත්ත ගමන් කීල්ස් එකම ගන්න කියලා යන්නේ. අශ්‍රිතයෝ හැමෝටම හැදෙන්නත් නැහැ.
    එහෙනම් ඉතින් මොකද්ද. test එකක් කරල පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න නේ තියෙන්නේ.
    ඔව් බන් ශේප් එකේ ඉන්නවා. updates දැන්නම් මොකද උනේ කියලා
    1st level eke unta 14day home quarantine thamai dan godak. ubata PCR ekak karanna kiyai ita passe ayeth 14 days walin karanawa work place contacts wage nam
    ඒ කියන්නේ මට PCR කරන්නේ තව දවස් 14 න් ද ?
    දැන්වත් කොරෝනා පැණිය හොයන් බීපන් , අපහාස කර කර උන්න දැන් තේරෙනවද රගේ,

    පැණි වලට වඩා , මම නම් යූස් කරනව දිනපතා වෙද හාමුදුරුනමක් දුන්න බොහොම බලගතු බෙහෙතක්, උන් වහන්සේට පින් සිද්ද වෙන්ඩ ඕන නොමිලේ කරන මෙහෙය වෙනුවෙන්..
    :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: SLKolla2020

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළවෙදකම තමයි පිහිටට ඉන්නෙ අන්තිමට පස් පගුව ටිකක්වත් හදාගෙන බිපන් ස්පිරිතාලෙත් දෙන්නෙ ඒව තමා,

    මම නම් උදේ හවා වෙද හාමුදුරුනමකගෙ මහා බලගතු බෙහෙතක් පාවිච්චි කනව,උන් වහන්සේ ඒක ප්‍රසිද්ද කරල නැති නිසා mama කියන්නෙ නැ , ඉදිරියෙදි රටේම ප්‍රසිද්ද වෙයි,.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නැ බන්. මුකුත් නැ.

    මම කොහොමත් self නිරෝදායනය වෙලා ඉන්නේ. මගේ අශ්රිතයන්ටත් කෝල් කරලා කිව්වා ගෙවල් වල ඉන්න කියලා. උගෙන් මගේ contact අරගෙන. හෙට විතර මට කතා කරයි
    100046450_1425761454262396_1235366756223025152_n.jpg
     
    • Like
    Reactions: SLKolla2020

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    umbala denna athara thibula thiyana kittuma paratharaya keeyada
    kochchra welaak ehema idala thikayanwa da
    mask daanawada dennma
    ekata bath kanawada
     
    • Like
    Reactions: SLKolla2020