Almost කොරෝනා පුතේ

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Beheth kadey tiyenawa Perum kayam kudu....eke tea spoon ekek unuwathuren beepan

    laga unna kiyala ehema oka haden na...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Dnata self quarantine weyann .. phi ta kiyanna... PCR ekakk karayy.. uba healthy nam roga lakshana nayhi wenna puluwann . Ehma kiuala covid-19 na kiyanna ba
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    නහයෙ හොටු තියේ නම් නිතරම නහයෙ ඇඟිලල දාල හොටු කබල් කන්න. විශේෂයෙන් දිවට හොටු කබල් වල රස දැනෙන්න ඉඩ හරින්න. දිවෙන් මොළය උත්තේජන අරන් ඒ විසබීජ වලට මොළය විසින් ප්‍රතිදේහ හදනවා. උදාහරණෙකට පොඩි ළමයි අහුවෙන හැම එකම කටේ දානවා. ඒත් එයාලගෙ මොළය විසින් විසබීජ වලට සටන් කරන ප්‍රතිදේහ හදනවා. :-)
     
    • Like
    Reactions: buddikagayan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නහයෙ හොටු තියේ නම් නිතරම නහයෙ ඇඟිලල දාල හොටු කබල් කන්න. විශේෂයෙන් දිවට හොටු කබල් වල රස දැනෙන්න ඉඩ හරින්න. දිවෙන් මොළය උත්තේජන අරන් ඒ විසබීජ වලට මොළය විසින් ප්‍රතිදේහ හදනවා. උදාහරණෙකට පොඩි ළමයි අහුවෙන හැම එකම කටේ දානවා. ඒත් එයාලගෙ මොළය විසින් විසබීජ වලට සටන් කරන ප්‍රතිදේහ හදනවා. :-)
    හොටු කබල් වල රස -> මොළය උත්තේජන ->ප්‍රතිදේහ හදනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    නහයෙ හොටු තියේ නම් නිතරම නහයෙ ඇඟිලල දාල හොටු කබල් කන්න. විශේෂයෙන් දිවට හොටු කබල් වල රස දැනෙන්න ඉඩ හරින්න. දිවෙන් මොළය උත්තේජන අරන් ඒ විසබීජ වලට මොළය විසින් ප්‍රතිදේහ හදනවා. උදාහරණෙකට පොඩි ළමයි අහුවෙන හැම එකම කටේ දානවා. ඒත් එයාලගෙ මොළය විසින් විසබීජ වලට සටන් කරන ප්‍රතිදේහ හදනවා. :-)

    සයන්ස්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    ඔවු ඔව් අපේ අම්මා අදුර න කොල්ලෙක් ඉන්නවා කියපු ගමන් ඇවිත් ගෙදර කක්කුස්සි ටික සුද්ද කරලා යන . ඒ උබ නේ 🤣🤣🤣🤣
    ඒ උබේ අම්මගේ හොරමිනිහා නේ.
    මං සුද්ධ කරලා යන්නේ උබේ අප්පට සුද්ධ කරන්න බැරි තැන.🤣🤣🤣
    උබම පිළිගත්තා අම්මා අදුරන කොල්ලෝ ඉන්නවා කියලා නාවල බඩුව 🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    දැන්වත් කොරෝනා පැණිය හොයන් බීපන් , අපහාස කර කර උන්න දැන් තේරෙනවද රගේ,

    M1X4x1F.png
     
    • Haha
    Reactions: Champ HB and shenat

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උබල මෙතන මරා ගන්නවා. කොරෝනා හදුනා එකත් තාම ගෙදර. පැය 48කටත් වැඩි. උව තාම එක්කන් යන්න ඇවිත් නැ. අපිට තාම කතා කරේ නැ. මම PHI ට කතා කරාම කිව්වා එන්නම් කියලා. ඉරිදා නිවාඩු නිසා කොරෝනා වැඩ කරන්නේ නෑලු 😂 😂 😂
     
    • Haha
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    උබල මෙතන මරා ගන්නවා.

    මරා ගන්න හිතෙන්නැද්ද මේ කීල්ස් එක ළඟටත් ගිහින් හැරිල ආව එකාට ගෙදෙට්ට වෙලා ඉන්නැතුව පැණි හොයන්න පල කීවම
     
    • Like
    Reactions: shenat

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    දැන්වත් කොරෝනා පැණිය හොයන් බීපන් , අපහාස කර කර උන්න දැන් තේරෙනවද රගේ,

    පැණි වලට වඩා , මම නම් යූස් කරනව දිනපතා වෙද හාමුදුරුනමක් දුන්න බොහොම බලගතු බෙහෙතක්, උන් වහන්සේට පින් සිද්ද වෙන්ඩ ඕන නොමිලේ කරන මෙහෙය වෙනුවෙන්..

    Ane ponnayo Dammika paniya bipu ewun bara set ekakat acorona hadila. Bai ponnaya thawath mnissu rawattanna epa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane ponnayo Dammika paniya bipu ewun bara set ekakat acorona hadila. Bai ponnaya thawath mnissu rawattanna epa
    මම ධම්ම්ක පැනිය බොන්ඩ කිවෙත් නැ , වෙන දෙයක් ගන්ඩ කිවෙත් නැ, මම කිවෙ මම පාවිච්චි කරනව කියල, ඒකට තොට කහන්නෙ මොකද පොන්ස්?????
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන්වත් කොරෝනා පැණිය හොයන් බීපන් , අපහාස කර කර උන්න දැන් තේරෙනවද රගේ,

    පැණි වලට වඩා , මම නම් යූස් කරනව දිනපතා වෙද හාමුදුරුනමක් දුන්න බොහොම බලගතු බෙහෙතක්, උන් වහන්සේට පින් සිද්ද වෙන්ඩ ඕන නොමිලේ කරන මෙහෙය වෙනුවෙන්..
    ඊට අමතරව මයිනගෙ ධාතු සෙට් උනාම සර්ව සම්පූර්ණයි :lol:
     
    • Haha
    Reactions: chathuramk

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    අපිවත් දාලා තියෙන්නේ බන් නිරෝධායනයට , Wife ගේ office එකේ, Office එකෙන් ඒ පැත්තේ PHI ට කියලා ඊට පස්සෙන්දම පොලිසියෙන් ඇවිත් PHI ටත් කියල නිරෝධායන කලා test එක දවස් 10කින් කරන්නම් කියලා.

    අදට දවස් 10යි අද කියනවා වාහනයක හොයන් එන්නලු test එක කරන්න ලබ්බ, Threewheel එකක් වුනත් කමක් නැ ඉටිකොලෙකින් වහලා තියන එකක් කතා කරන් එන්නලු . ඉතින් බලපන් මුන්ගේ වැඩ. අන්තිමට ගැනිගේ Office එකේ උන්ට බැනලා වහනයක් arrange කරගත්තේ.
     
    • Like
    Reactions: TNHM

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන්වත් කොරෝනා පැණිය හොයන් බීපන් , අපහාස කර කර උන්න දැන් තේරෙනවද රගේ,

    පැණි වලට වඩා , මම නම් යූස් කරනව දිනපතා වෙද හාමුදුරුනමක් දුන්න බොහොම බලගතු බෙහෙතක්, උන් වහන්සේට පින් සිද්ද වෙන්ඩ ඕන නොමිලේ කරන මෙහෙය වෙනුවෙන්..

    දැන් විමලෙ පොල්ලත් එක්ක ගනයෙක්ගේ පොල්ලත් දිනපතා කටේ තියන් ඉන්නවද? ඔය බලගතු බෙහෙත් උගුරට ගියා කියලා කොරොනා සනීප වෙන්නේ නෑ.තොපි සේරම වසරක් ඇතුලත කොරොනා හැදිල සනීප වුනත් මිය යනවා.ඔය බෙහෙත් වලින් කොරොනා සනීප වෙන්නේ නෑ