-Aloka Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    3338zfq.jpg

    මචන් මේ location එක කොහේද
    kothmale pathe. godak durata wathura bahapau kaleka dam ekata udin
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    patta ban hirigadu pipenwa age/ jyanatha chandrasiryage hotu wada wage newe

    ජයන්ත චන්ද්‍රසිරිගේ හොටු වැඩ නැහැ මචං. හැබැයි මිනිහගේ ෆිල්ම් වල vfx සහ editing පැත්ත ගැන හොඳට බැලුව නම් සාර්ථක නිර්මාණ වෙනවා...:yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ජයන්ත චන්ද්‍රසිරිගේ හොටු වැඩ නැහැ මචං. හැබැයි මිනිහගේ ෆිල්ම් වල vfx සහ editing පැත්ත ගැන හොඳට බැලුව නම් සාර්ථක නිර්මාණ වෙනවා...:yes:

    :yes::yes::yes::yes: aniwa
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    කෑප්ටන් Jack Sparrow;18028903 said:
    මේ වගේ ෆිල්ම් එකකට ටිකට් එකක් ගත්ත කියල පාඩුවක් නැහැ මචං. ටොරන්ට් ආවත් අනිවා හෝල් එකට ගිහින් ටිකට් එකක් ගන්නවා.

    :yes::yes::yes:

    Yes Macho :)

    With the quality seen in the trailer it is worth to watch this at least once in the theater.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    hoda gemak dila thiyanawa.....

    Maharaja Dutu gamunu eketh kathawa hodata yanawa...but graphics ajuthaii.....

    meka nam ela wage peenne
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෆිල්ම් එකනම් පට්ට වගේ...:cool:
    ඒත් ඉතින් මේවා බලන්නනම් quality sound තියෙන හෝල් එකකටම යන්න වෙනවා...:yes:
    නැත්තන් ෆිල්ම් එකේ ගතිය නැතිවෙනවා ජරබර sound එකක් බැළුවොත්...:dull::baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කෑප්ටන් Jack Sparrow;18028903 said:
    මේ වගේ ෆිල්ම් එකකට ටිකට් එකක් ගත්ත කියල පාඩුවක් නැහැ මචං. ටොරන්ට් ආවත් අනිවා හෝල් එකට ගිහින් ටිකට් එකක් ගන්නවා.

    :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ෆිල්ම් එකනම් පට්ට වගේ...:cool:
    ඒත් ඉතින් මේවා බලන්නනම් quality sound තියෙන හෝල් එකකටම යන්න වෙනවා...:yes:
    නැත්තන් ෆිල්ම් එකේ ගතිය නැතිවෙනවා ජරබර sound එකක් බැළුවොත්...:dull::baffled:

    අනිවා ....:yes: