kothmale pathe. godak durata wathura bahapau kaleka dam ekata udin![]()
මචන් මේ location එක කොහේද
patta ban hirigadu pipenwa age/ jyanatha chandrasiryage hotu wada wage newe

ජයන්ත චන්ද්‍රසිරිගේ හොටු වැඩ නැහැ මචං. හැබැයි මිනිහගේ ෆිල්ම් වල vfx සහ editing පැත්ත ගැන හොඳට බැලුව නම් සාර්ථක නිර්මාණ වෙනවා...![]()



aniwaකෑප්ටන් Jack Sparrow;18028903 said:මේ වගේ ෆිල්ම් එකකට ටිකට් එකක් ගත්ත කියල පාඩුවක් නැහැ මචං. ටොරන්ට් ආවත් අනිවා හෝල් එකට ගිහින් ටිකට් එකක් ගන්නවා.








කෑප්ටන් Jack Sparrow;18028903 said:මේ වගේ ෆිල්ම් එකකට ටිකට් එකක් ගත්ත කියල පාඩුවක් නැහැ මචං. ටොරන්ට් ආවත් අනිවා හෝල් එකට ගිහින් ටිකට් එකක් ගන්නවා.

ෆිල්ම් එකනම් පට්ට වගේ...
ඒත් ඉතින් මේවා බලන්නනම් quality sound තියෙන හෝල් එකකටම යන්න වෙනවා...
නැත්තන් ෆිල්ම් එකේ ගතිය නැතිවෙනවා ජරබර sound එකක් බැළුවොත්...![]()
