Aloko Udapadi 2017 ??/

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ෆිල්ම් එකේ ඩිවිඩි ගහන්නේ නෑ කියලා කොහෙද මන්දා තිබ්බා මම දැක්කා.
    ශුවර් නෑ ඉතින්.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔය ෆිල්ම් එකේ ඩිවිඩි ගහන්නේ නෑ කියලා කොහෙද මන්දා තිබ්බා මම දැක්කා.
    ශුවර් නෑ ඉතින්.

    සල්ලි තියෙන මිනිස්සු නිසා එහෙම වෙයිද දන්නේ නැහැ නමුත් එහෙම වුනොත් අපරාදේ මොකද මිනිස්සුන්ට බලන්න නැති වෙනවනේ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,465
    3,463
    113
    සිංහලේ
    සල්ලි තියෙන මිනිස්සු නිසා එහෙම වෙයිද දන්නේ නැහැ නමුත් එහෙම වුනොත් අපරාදේ මොකද මිනිස්සුන්ට බලන්න නැති වෙනවනේ

    Film hall ekakata gihin balanna tibba ne :rolleyes:
    Mama nam baluwa :rolleyes: