ALs walata ඕගොල්ලො යන පන්ති මොනවාද? and ගියපු ඒවා ...?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,158
    3
    118,922
    113
    Gampaha
    @PHBhagya - බූතවිද්‍යව සහ වඩු වැඩ සුපිරි. පොරගෙ බූතවිද්‍යව නන් තියරි තමා හොද ප්‍රැක්ටිකල් නාගන්නව. යකෙකුත් ගහල ඉදිය පහුගිය ටිකේ ප්‍රැක්ටිකල් එකක් වැරදිල


    අඩේ සොරි මේක සිරා අහපු එකක් නෙ. අර උඩ ඉන්න බේසාවෙ දෙන්න නිසා මාත් නොමග ගියා.

    මම ලොකු ක්ලාස් වලට යන්න එච්චර කැමත්තක් තිබ්බෙ නැති නිසා ලගම ටවුන් එකේ ක්ලාස් කරපු අය ලගට තමා ගියේ.

    පිසික්ස් - රොහාන් (රොබා), චරිත් ජයතිලක.
    කෙමිස්ට්‍රි - ගියා 4ක් 5ක් ලගටම තෙරුන් නැති නිසා. ස්කොලෙ මිස්ගාවට ගිහින්ම තමා අන්තිමට ගොඩ දාගත්තෙ.
    කම්බයින් නන් දිගටම ස්කෝල රිටයර් වෙච්ච ස කෙනෙක් ගාවට ගියෙ

    ACC පිසික්ස් A z එක 1.59..(ඔක මතක හිටල තියෙන්නෙ අමතක වෙන්නෙ නැති වෙන්නම 😂 )
    නූල කැලෑ වදින හින්ද මුකුත් නොකිය ඉන්නං....😃
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    අපි ගිය කාලේ නම් offline ඉතින්.. ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගෙ අම්මා අපේ අම්මට කිව්වා.. මාත් ඒ ටිකට ගියා 😂

    C. maths - sola, මං ගණන් වලට approach එක ගන්නේ කොහොමද කියල අල්ලාගත්තේ සොලාගෙන්.. Theory එකක් ඔලුවට වදින කන්ම උගන්වනවා.. තරහා ගියාම කුණුහරුපෙන් බනිනවා.. Online නිසා දැන් එහෙම නැතුව ඇති හැබැයි..

    ඕකගේ නරක තමයි සංඛ්‍යාන, සම්භාවිතාව පාඩම් අතහැරපු එක.. උගේ බයිලා අදහන්න යන්න එපා.. ඔය පාඩම් පට්ට වැදගත්.. විශේෂයෙන් computer science පැත්තට එහෙම..sola ගෙ යන ගමන් දුෂ්‍යන්ත ගේත් යන්න..

    Chemistry - ජීවක, නරක නෑ හැබැයි හොඳම ත් නෑ, එලෝ එලෝ උගන්නන්න යන්නෙ නෑ.. අහන් ඉන්න ටිකට විතරයි උගන්වන්නේ.. අපේ chits නම් ඒ දවස්වල ගණන් ගත්තේවත් නෑ.. උගේ පොත් ටිකයි paper cls papers ටිකෙනුයි ගේමක් ගහගත්තා ශේපට.. මිනිහට chemistry තිතටම පුළුවන්.. ඕන දෙයක් පට්ටෙට විස්තර කරනවා මිනිහා..

    Physics - Pussella/සමිත, පුස්සැල්ල නම් ඇල්ලුවේ නෑ ගොන් ජෝක් නිසා, සමිතගෙ අහන් ඉන්න නිදිමතයි, bt ගැඹුරට කියලා දෙනවා.. එක එක අයට හොඳ එක එක මිනිස්සු..නිලන්ත, සමිත, පුස්සා set එකම හොඳයි ඉතින්..

    මගේ result AAB, first shy, B combined..
    මම bio - සන්ධ්‍යා මිස්
    Chem - ජීවක
    Physics - පුස්ස පස්සේ සමිත

    සන්ධ්‍යා මිස් පට්ට ආයේ කියන්න තරම් වැරද්දක් නන් නෑ

    ජීවක සර් පට්ට .. ඉගෙන ගන්න එක ඉගෙන ගන්නවා නැති ඒක නෑ... තමන්ගේ වැඩක් ඒක.(පොඩ්ඩක් පිස්සු කියවනව ගනන් ගන්න එපා වැඩිය 😅)

    පුස්ස පිස්සෙක්.. හරී යන්නේ නෑ... මුල ටික විතරයි හොඳ... පස්සේ වැඩක් ම නෑ.. Physics බෑ මිනිහට.. සමිතය බොරිං උනාට නියමේට තියරි එකේ ඉඳන් කියනවා .. නිලන්ත ගේ papers හොදයි.

    (2012/ ඔක්කොම offline ඒ කාලේ )
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,684
    113
    Kadawatha, Sri Lanka
    Chemistry - A (Dalton Dhananjana / Prasanna Meemaduma. 'A' ekakata yanna labune nam Dalton sir hinda kiyala kiyannama oni)

    C. Maths - B (Lakshman Dharmadasa. Ada jeewathun athara na)

    Physics - C (Sumanadasa Kahatapitiya. Mata barima subject ekak. Mata kisima unanduwak thibuneth na. Ekai 'C' ekak aave)
     

    AnuradhaRa

    Well-known member
  • අනුෂ්ක ඉඳුනිල්ගෙ වීඩියෝ බලල තියෙනව
    මෙලෝ රහක් නෑ. කියෝනව කියෝනව කිසිම සොලිිිඩ් ගතියක් නෑ

    චරිත දිසානායක, කේසිරි පට්ට ඈ..
    අපි ඒකාලෙ ඉගෙන ගත්තෙ කැෂ්මියර් ලූක් සර් ගෙන්