ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ela. Echchara deyak wei da bun ? Ehema wenawa nam kalla mare ne :cool:

    Ehema wenna nam 8090 break karanna bae recovery bull eken.

    Balamu ethanin short ekak danawada kiyala :yes:

    උන් කියන විදියට වැඩේ වේවි කියල මටත් හිතන්න අමාරුයි. නමුත් අපි බලමු උන්ට මොනවද කරන්න පුළුවන් කියල. :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    උන් කියන විදියට වැඩේ වේවි කියල මටත් හිතන්න අමාරුයි. නමුත් අපි බලමු උන්ට මොනවද කරන්න පුළුවන් කියල. :D

    Looks like 2nd dump wave abt to happen
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    විදුර පුතා 8.49$ එනවා කිව්වනේ,එතකොට ගනින් බන් :P:P

    :angry::angry:


    ප්‍රොෆිට් ගන්න ඕනේ නම් ඩිප් එකකින් බයි කරන්න විනාඩි 15 චාර්ට් එකේ රෙඩ් කැන්ඩල් 3 කින්. කන්දක් නැග්ග කියන්නෙ පල්ලමකුත් එනවා කියල හිතාගෙන ට්‍රේඩින් කරපන්


    = 8.49$ or at least nearly එනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :angry::angry:


    ප්‍රොෆිට් ගන්න ඕනේ නම් ඩිප් එකකින් බයි කරන්න විනාඩි 15 චාර්ට් එකේ රෙඩ් කැන්ඩල් 3 කින්. කන්දක් නැග්ග කියන්නෙ පල්ලමකුත් එනවා කියල හිතාගෙන ට්‍රේඩින් කරපන්


    = 8.49$ or at least nearly එනවා

    ඕක ඔය ගානට එන්නේ හෙටින් පස්සේ බන්..news වල හුලන් බැස්සම..අර දැන් POWER එකට උනා වගේ.. :P:P

    උබේ චාර්ට් එකට ඔය ටික අහු වෙන්නේ නැහැ ;)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    hoda coin ekak kiyapan ban Shatha gaanakata thiyena , aran daaanna. hamadama meka bala bala trade karanna bah. Yaluwek kiwwa IOTA ekay ADA ekay BAT ekay ganin kiyala. :D