ela. Echchara deyak wei da bun ? Ehema wenawa nam kalla mare ne
Ehema wenna nam 8090 break karanna bae recovery bull eken.
Balamu ethanin short ekak danawada kiyala![]()
BTC 8155 or 8250 decide 2nd drop to 7945 or rise towards
උන් කියන විදියට වැඩේ වේවි කියල මටත් හිතන්න අමාරුයි. නමුත් අපි බලමු උන්ට මොනවද කරන්න පුළුවන් කියල.![]()
Ay Agata guna wenne? Bitterex eken ayin well binance yannada ubala kiyanne

විදුර පුතා 8.49$ එනවා කිව්වනේ,එතකොට ගනින් බන්![]()
විදුර පුතා 8.49$ එනවා කිව්වනේ,එතකොට ගනින් බන්![]()


ප්‍රොෆිට් ගන්න ඕනේ නම් ඩිප් එකකින් බයි කරන්න විනාඩි 15 චාර්ට් එකේ රෙඩ් කැන්ඩල් 3 කින්. කන්දක් නැග්ග කියන්නෙ පල්ලමකුත් එනවා කියල හිතාගෙන ට්‍රේඩින් කරපන්
= 8.49$ or at least nearly එනවා



Bitfinex එකෙන් අයින් වෙන්න කිව්වේ,not Bitterex![]()
