මයිනින් කොස්ට් එක නඩත්තුව අමාරු නිසා මයිනින් කරන එක නවත්තන්න ගත්තාම බ්ලොක් එකක් කම්ප්ලීට් වෙන්න යන කාලය වැඩි වෙන නිසා ඒක නියතයක් විදියට තියාගන්න ඩිෆිකල්ටි එක අඩු වෙනව. ඒ නිසා නඩත්තු වලට යන මුදල අඩු වෙනව. ඒතකොට හාඩ් මයිනර්ස්ලට තව ඉස්සරහට මයිනින් කරන්න යන්න පුලුවන්.![]()
උබ හරියට BTC bottom එක 8200 කිව්වා වගේ


මං උබේ calculation වලට හිනා වුන් නැ. උබ ඒවා මෙතන ඇවිත් කියන විදියට හිනා වුනේ මං දැනන් හිටියා correction එකක් එනවා කියලා හැබැයි පුතී මෙච්චර කෙල වෙයි කියලා හිතුවේ නැහැ![]()
ගණන් හදලා paid group 03 ඇඩ්මින්ලට යැව්වම උන් කිව්වෙම 7800 පහල එන්නේ නැහැ කියලා..දැන් එකෙක්ට(@Cripsig) යැව්වා 7200 කියලා..උගෙන් ප්‍රතිචාරයක් නැහැ
OMG developer යැව්වා..ඒ යකා බය වෙන්න එපා කිව්වනේ..දැන් OMG බැහැලා හැමින්නෙම..උට message එකක් යැව්වා,නො කතා,නො සිනා





Last edited:


පොඩි තැනක් quote කරලා..ගණන් හදලා දාපුව ඇති..ඒවා පෙන්නේ නැද්ද 





චයිනා වලින්එ තමා වැඩිම BTC % mining කරන්නේ.ඒහෙම උනොත් අපි හැමෝටම බබා හබ්බවෙනවා 
