නොමිලේ coins ගන්න මෙතනට සෙට් වෙන්ඩෝ....
නොම්ලේ Criptocurrency උපයමු ..
http://www.elakiri.com/forum/showthread.php?t=1816006
නොම්ලේ Criptocurrency උපයමු ..
http://www.elakiri.com/forum/showthread.php?t=1816006
Ubala kohenda coins ganne. cex.io eke thama yanne USD 4000 gana neh ban![]()
dan goda neda bro
aye adu una gaman aye gannawa. 500$ invest kara
X2 profitwikka ban 800sat panna gamanaye adu una gaman aye gannawa. 500$ invest kara
X2 profit
aparade thwa hold karanna thibbe mcho. ow adu una gaman math tikak ganna one

Yakune.. danna ekek hariyata process eka kiyapallako...
1. Debit card eken fund ekak transfer karanne mona site ekenda?
2. ehema gatta fund eka Bittrex valata ganne kohomada?
3. trade karala aye profit eka bank ekata or visa card ekata ganna api yanna ona site tika pahadili karala deepallako
thx

800sat ගියේ මචන් මොකකේ හරි එක සැරේ ගත්ත පාර වගේ කියල හිතුනා. 700sat තිබිලා එක සැරේ 850ත් පාස් උනා. ආයේ බහි කියල හිතනවා![]()
thawa tikak bahinakam idala aran danma nam hari neda mchn

දැන්ම ගන්න එක ෂුවර් නෑ බන්. මොකද 3500-4000 අතරනේ යන්නේbitcoin eka thawa tikak bahida bn. 4000 wate karaki karakine inne.. gando nogando kiyala hithagnna baruwa inne.![]()
aparade thwa hold karanna thibbe mcho. ow adu una gaman math tikak ganna one
. ආයේ ඕක බහි 500ට වත් එතකොට ගන්නවා 
එක සැරේ මාර්කට් එක නැග්ගා නේ බන්.ඒ අතරේ දුන්නේ. ආයේ ඕක බහි 500ට වත් එතකොට ගන්නවා
![]()