මචන් මට පොඩි ප්රශ්න දෙකක් තියෙනවා.
1) https://www.xmlgold.eu/ එකෙන් widraw කරන්න යද්දී Bank Transfer USD කියන එක නේද select කරන්න ඕනේ? එතකොට උන් $45 ක transfer commission + 1% BTC commission එකක් ගන්නවනේ.. එතකොට පොඩි ගානක් test කරන්නවත් widraw කරන්න බෑ පට්ට අලාබයි නේද?
2) තව wire transfer කරන්න මුන් account එක verify කරන්න කියනවනේ, එකට ඕන වෙන documents මොනවද?
![]()
ඒවා බලද්දී CEX .IO එකේ ලොකු අලාබයක් නෑනේ උනුත් $50 ඉ නේ commis ගන්නේ...
![]()
thank you very much !
ithin bn oita wada labaine card ekatha withdraw karana eka.






