ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපිට දිගු කාලීනව වගේම කෙටිකාලිනවත් මෙම altcoins වල ආයෝජනය කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ පොඩි ගණනකට තියෙන කොට අරන් තියාගෙන ඉඳලා අගය වැඩි වුනාට පස්සේ විකුණන එක තමයි සාමාන්‍යයෙන් දිගු කාලීන ආයෝජනයක් වෙන්නේ.

    kavuru hari mata kiyanavada bitcoin aragena tiyagena idala gana vedi unama vikunanne kohomada kiyala?

    vikunana vidiya terenne nahe :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ithin bn bitcoin tika ehe mehe karaddima saahenna gaanak kapilane, epaara withraw karaddith 20% kapunama patta profit ekakin trade karoth witharaine apita laabayak enne :eek: umbata laabayak awada? keeyakda umba invest kare? bitcoin gaththeth cex ekenda?

    matath tiyena devena prashane okama thama..ekegevath aehuvata kiyanne nahe :dull::dull:

    godak un bitcoin gaththata ayimath cash karanna danne nahe :( ekko e step eka karala nahe :rofl::rofl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    මේ වෙලාවේ bit coin එකක ගාන 4000usd ඒක cex.io එකෙන් ගනිද්දි 4132usd වෙනවා. ඉතින් බන් ඕක මාරු කරලා ගනිද්දි කොච්චර profit එකක් ඒවිද කියලා මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ. දන්න එකෙක් කියලපල්ලකෝ. මම cex bittrex poloniex gatehub ඔක්කොගෙම register වෙලා ඒවගේ verify වෙලත් එක්ක ඉන්නේ. cex එකට වඩා ලාබ මොකක් හරි තියෙනවද direක්ට් visa කාඩ් එකෙන් pay කරලා bitcoin හරි වෙන මොකක් හරි coin එකක් ගන්න පුලුවන් site එකක්?
     
    koheda ape ayiyala pal heli liyanava bitcion gena...eth basic flow eka kiyanne nane

    mata teruna vidiyata

    cex.io=>bittrex=>tarde(buy and sell)=>withdraw=> cex.io =>visa card :rolleyes:

    den okedi areta meha yadaddi kepena fees kiyada kiyala kavuru hari kiyapanko..

    example:-

    100$ demma => kiyak fees kepnavada cex.io eken

    E gana yevva bittrex => den kiyak kepnavada

    Oya ALTCOIN buy/sell karddi fees ekak kepenavada

    den ayimath withdraw karaddi fee kepenavada cex.io ekata..

    finally cex.io eken visa card ekata withdraw karaddi kiyak kepnavada ?

    ape bitcoin expert mahathungen pilithurak apeksha karami..

    sithutiyi :)
     
    Last edited:

    8tavxuCbIQmrHrPbgYcF_94ybMpwNP50uo5GpRuIYqGAFkKWnskrul0g_3q7diPWBteS3fDfbaUCP60=w1920-h950-rw

    ලංකාවේ මිනිස්සු හරි වෙනස් බන්. විශේශයෙන් සිංහලයා. බලපන් දන්නේ නැති දෙයක් ඇහුවම කියලා තියෙන දේ. අනේ මන්දා ඉතින්.
    බහුතරයක් සත්තු අතරේ හොද මහත්මාගුනයක් තියෙන මිනිස්සුත් මේකේ ඉන්නවා නැත්තෙ නෑ.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    wesige puthek nikan rep kapala. paw uge ammata ballo hikuwa kiyala api pali da :lol: kauda kiyala dannwa parissamin idapan wesige putho :lol: rep kapanna kalin gihin thoge wesa ammath ekka hamaniyan.
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    wesige puthek nikan rep kapala. paw uge ammata ballo hikuwa kiyala api pali da :lol: kauda kiyala dannwa parissamin idapan wesige putho :lol: rep kapanna kalin gihin thoge wesa ammath ekka hamaniyan.

    ow maget kapala... paw ban... u hitan inne uge rep hu..ta nisai api me jeewatvene kiyala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ වෙලාවේ bit coin එකක ගාන 4000usd ඒක cex.io එකෙන් ගනිද්දි 4132usd වෙනවා. ඉතින් බන් ඕක මාරු කරලා ගනිද්දි කොච්චර profit එකක් ඒවිද කියලා මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ. දන්න එකෙක් කියලපල්ලකෝ. මම cex bittrex poloniex gatehub ඔක්කොගෙම register වෙලා ඒවගේ verify වෙලත් එක්ක ඉන්නේ. cex එකට වඩා ලාබ මොකක් හරි තියෙනවද direක්ට් visa කාඩ් එකෙන් pay කරලා bitcoin හරි වෙන මොකක් හරි coin එකක් ගන්න පුලුවන් site එකක්?

    මචන් BTC වල එහෙම ගණන් කියන්නේ ඔකේ ගණන් තප්පරෙන් තප්පරේට වෙනස් වෙනවා නේ එකයි ඒ. උබ 100ට අරන් එක සැරේ ඕක 500 උනොත් ලාබෙ ගන්නවා වගේ තමා. 100ට අරන් 10ක් උනත් පාඩුවත් විදින්න ලැහැස්ති වෙලා ගන්න ඕනේ. මොකද වටිනා කම දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැති නිසා. එහෙම ෆී එකක් ගත්තත් බන් පාඩුවක් වෙන්නේ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    konda pana nathi ponnayo bn. unge ammala ge waradda bn :lol:

    මගෙත් ඔච්චර තමා බන්. මුන් මේ රේප් කපන්නේ හරියට අපේ බැංකු පොතෙන් අඩුවෙනවා කියලා හිතාන වගේ.:lol:

    ALTCoin Flipping මගින්... 09-20-2017 11:26 PM mata peena heena neda pakayo?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් BTC වල එහෙම ගණන් කියන්නේ ඔකේ ගණන් තප්පරෙන් තප්පරේට වෙනස් වෙනවා නේ එකයි ඒ. උබ 100ට අරන් එක සැරේ ඕක 500 උනොත් ලාබෙ ගන්නවා වගේ තමා. 100ට අරන් 10ක් උනත් පාඩුවත් විදින්න ලැහැස්ති වෙලා ගන්න ඕනේ. මොකද වටිනා කම දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැති නිසා. එහෙම ෆී එකක් ගත්තත් බන් පාඩුවක් වෙන්නේ නෑ

    ඔව් උබ කියන කතාවත් ඇත්ත තමයි මචන්. එහෙම උනොත් long term වගේ තමයි හොදම
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් උබ කියන කතාවත් ඇත්ත තමයි මචන්. එහෙම උනොත් long term වගේ තමයි හොදම

    මචන් මාර්කට් එකේ කොයින්ස් බැලුවොත් මචන් වැඩි වෙනඒවා හොයා ගන්න අමාරු නෑ.ඒවගේ ඉන්වෙස්ට් කරන්න.

    අද ඩේ ට්‍රේඩින් කරන්න මම මේකේ දැම්මා උදේ සල්ලි ටිකක් 1.75 ගානේ ගත්තේ. දැන් සෙල් කරත් 50$ ලාබයි බන්.:)

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන් මාර්කට් එකේ කොයින්ස් බැලුවොත් මචන් වැඩි වෙනඒවා හොයා ගන්න අමාරු නෑ.ඒවගේ ඉන්වෙස්ට් කරන්න.

    අද ඩේ ට්‍රේඩින් කරන්න මම මේකේ දැම්මා උදේ සල්ලි ටිකක් 1.75 ගානේ ගත්තේ. දැන් සෙල් කරත් 50$ ලාබයි බන්.:)

    machan cex eken salli danna giyama hena verification thogayak illanavane..ara card ekath ekka photo ekak gahala upload karada :sorry::eek:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මගෙත් ඔච්චර තමා බන්. මුන් මේ රේප් කපන්නේ හරියට අපේ බැංකු පොතෙන් අඩුවෙනවා කියලා හිතාන වගේ.:lol:

    ALTCoin Flipping මගින්... 09-20-2017 11:26 PM mata peena heena neda pakayo?

    paw bn uu hithan athi dan uu hena porak kiyala :lol: :lol:. kondak pana nathi ekek bro.