ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Breaking: “All” Chinese Bitcoin Exchanges Must Close By September 30 :P

    sep 30 passe bitcoin adu veevi nathi vennama...medayi man bitcoin ganna hithuva... :(:lol:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :eek::confused:

    den meke inna ayata 1000$ nedda :rolleyes: 1000$ kiyanne me kale sulu ganankne :sorry:
    අනිත් උන්ට තියද නැද්ද නම් දන්නෙ නැහැ බන්,
    අනික තිබ්බත් ඕවාට ඉන්වෙස්ට් කරන්න බයයි ගොඩක් අය ;)
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Breaking: “All” Chinese Bitcoin Exchanges Must Close By September 30 :P

    sep 30 passe bitcoin adu veevi nathi vennama...medayi man bitcoin ganna hithuva... :(:lol:

    එක පරණ news එකක් .... දැනටමත් නවත්තල තියන්නේ china...
    එත් ඔය කියන්නේ සම්පුර්ණ නවත්තනවා කියලා sept 30 පස්සේ.
    https://slyberdotnet.blogspot.com/2017/09/news-what-happened-to-bitcoin-price.html
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං ල මෙහෙම ආපුවම මොකෝ කරන්නෙ ? BTC ගන්න බැරිලු මේ ගානට අඩුවෙන් එතකොට ඒ කියන්නෙ මං ගත්තු alt coin එකෙන් කොච්චර ලොකු profit එකක් ආවත් මේ ගානට අඩුවෙන් ආවොත් ඒත් ගන්න බෑ කියලද ? තව alt coins ගන්න කියලද කියන්නෙ ?? :confused::confused::confused:

    Capture.png

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    BTC වටිනකාම 0.0005ට වඩා වැඩි පුර එන්න ඕනේ බන්.:yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Breaking: “All” Chinese Bitcoin Exchanges Must Close By September 30 :P

    sep 30 passe bitcoin adu veevi nathi vennama...medayi man bitcoin ganna hithuva... :(:lol:

    Oya news eka awe Sep 1st week eke. Chinese big community ekak inna nisa loku effect ekak awa news release wenawath ekkama. Eka nisa thmai 4900 idan 2950 adu une . Dan ayeth pick up karanna hadanawa. But short term lag wei. Still in long term , v can be thinking in positive way.
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    mchanla coin pump karana seen eka mokakda, 1000% pump wena coin thiyenava mokakakda bn oya pump seen eka danna ekek kiyapallako
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අඩෝ මේ ටිකේ ටිකක් lost වුනා කියහන්කො :sorry: frank ගෙ strategy එක අනුගමනය කරන්නෙ ... ඒත් සමහර coins අඩු වෙනවනෙ බං....chart එක දිහා බලල coins ගන්න විදිය වැරැද්දක් ද කියල තේරෙන්නෙ නෑ බං :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ මේ ටිකේ ටිකක් lost වුනා කියහන්කො :sorry: frank ගෙ strategy එක අනුගමනය කරන්නෙ ... ඒත් සමහර coins අඩු වෙනවනෙ බං....chart එක දිහා බලල coins ගන්න විදිය වැරැද්දක් ද කියල තේරෙන්නෙ නෑ බං :confused:

    නොදන්නා කොයින් වල ඉන්වෙස්ට් කරන්න එපා බන්. scam කොයින්ස් හිට් වෙලා ආයේ චෝර වෙන්න බහිනවා. ටිකක් කමෙන්ට් එහෙම බලල ගනින්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Okkoma nagiddi ai bn BCH witharak naginne naththe.. 500ta wath nagina patak na.. :(
    Bitcoin gold fork eka enna kalin nagge nathnam thawath amaru wei neda.. :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    broker =>bittrex

    mata kavuru hari pinvathek menna meken coin ganna vidiya kiyala denavada?

    ELhmmHI.png

    den oya then vala kohomada api value danna ona :(
     
    Last edited: