Lisk buyers. Expect price to be drop quickly to 8.49 or 6.49 before reaching $10 mark. Be careful
Dan tikakata kalin sell kala 9.55 di 
Lisk buyers. Expect price to be drop quickly to 8.49 or 6.49 before reaching $10 mark. Be careful
Dan tikakata kalin sell kala 9.55 di 
කොහොමද අදත් 100$ මෙහා Stop loss දාලා තිබුණා නම්...කොටින්ම අද stop loss දාපු සේරම අනාතයි
එකනේ මන් කියන්නේ daily trading + shit coin + stop loss
අපි daily trading කරන්න ඕන.. lost උනත් hold කරලා පස්සේ ගොඩ දාන්න පුළුවන් එකක
learn hard lesson after so much fucking time![]()

Dan tikakata kalin sell kala 9.55 di
![]()

SL kiyanne uba loss wenna expect karanawa kiyana eka![]()

මාත් මේක දැකලා සෙල් කරා..දැන් වැඩි වේවි බන්..අපිට වෙන්නේ එහෙමනේ![]()

wadi wenawa bn![]()

මන් කිව්වේ බන්..මන් දැක්කේ 6.49 අරුගේ එකේ..නැත්නම් සෙල් කරන්නේ නැහැ..ඊයේ හේනට අඩු වෙලාවක ගත්තේ![]()
hutaa. mama gatte aroung 8.5 wage podi profit ekak tiyenawa. OMG aaye nagiiewi kiyala news ekak awa ban.

0.00120319 sell kare.. den 0.00121919![]()
![]()
OMG උපරිම යන්නේ 8.5$
උබට එක ඔකේ නම් ගනින්..මගේ OMG 12k වගේ තව ඇති![]()
Drop wenawa 0.3908 ta. Ethanin Buy karapan

මන් කිව්වේ බන්..මන් දැක්කේ 6.49 අරුගේ එකේ..නැත්නම් සෙල් කරන්නේ නැහැ..ඊයේ හේනට අඩු වෙලාවක ගත්තේ![]()

එළනේ..හැබැයි ඔය ගානට ඊයේ රැ ආවේත් නැහැ බන්..42 ආවේ
ඕක විදුර කියන ගානට අවොත් ගනිල්ලා..ලොස්ට් උනොත් වග නොකියමි![]()
Price adu wenna thiyena chance eka wadi bun Lisk eke denata chart eka anuwa nam wadi wenawata wada. 9.75 pass kaloth one nam rebuy karapan 10.01 wage sell karanna![]()
Price adu wenna thiyena chance eka wadi bun Lisk eke denata chart eka anuwa nam wadi wenawata wada. 9.75 pass kaloth one nam rebuy karapan 10.01 wage sell karanna![]()

oh..මට කොහොමත් LISK දිරවන්නේ නැහැ බන්..ඊයේ ගත්ත රැ BTC up එකේදී daily low hit උන නිසා..
මන් හොද coin එකක daily low hit උනොත් ගන්නවා ඉස්සර ඉදන්ම
ඊයේ එහෙම 05ක් ගත්තා..දැන් 05ම වැඩි වෙලා![]()
Daily low hit wenawa kiyala kohomada bala ganne ?