ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කොහොමද අදත් 100$ මෙහා Stop loss දාලා තිබුණා නම්...කොටින්ම අද stop loss දාපු සේරම අනාතයි :lol::lol:

    එකනේ මන් කියන්නේ daily trading + shit coin + stop loss :no::no:

    අපි daily trading කරන්න ඕන.. lost උනත් hold කරලා පස්සේ ගොඩ දාන්න පුළුවන් එකක :)

    learn hard lesson after so much fucking time :lol::lol:

    SL kiyanne uba loss wenna expect karanawa kiyana eka :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    wadi wenawa bn :sorry::sorry:

    මන් කිව්වේ බන්..මන් දැක්කේ 6.49 අරුගේ එකේ..නැත්නම් සෙල් කරන්නේ නැහැ..ඊයේ හේනට අඩු වෙලාවක ගත්තේ :(
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මන් කිව්වේ බන්..මන් දැක්කේ 6.49 අරුගේ එකේ..නැත්නම් සෙල් කරන්නේ නැහැ..ඊයේ හේනට අඩු වෙලාවක ගත්තේ :(

    hutaa. mama gatte aroung 8.5 wage podi profit ekak tiyenawa. OMG aaye nagiiewi kiyala news ekak awa ban.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hutaa. mama gatte aroung 8.5 wage podi profit ekak tiyenawa. OMG aaye nagiiewi kiyala news ekak awa ban.

    0.00120319 sell kare.. den 0.00121919 :sorry::( :angry: :lol:

    OMG උපරිම යන්නේ 8.5$

    උබට එක ඔකේ නම් ගනින්..මගේ OMG 12k වගේ තව ඇති :(:lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Drop wenawa 0.3908 ta. Ethanin Buy karapan

    එළනේ..හැබැයි ඔය ගානට ඊයේ රැ ආවේත් නැහැ බන්..42 ආවේ :sorry:

    ඕක විදුර කියන ගානට අවොත් ගනිල්ලා..ලොස්ට් උනොත් වග නොකියමි :lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මන් කිව්වේ බන්..මන් දැක්කේ 6.49 අරුගේ එකේ..නැත්නම් සෙල් කරන්නේ නැහැ..ඊයේ හේනට අඩු වෙලාවක ගත්තේ :(

    Price adu wenna thiyena chance eka wadi bun Lisk eke denata chart eka anuwa nam wadi wenawata wada. 9.75 pass kaloth one nam rebuy karapan 10.01 wage sell karanna :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එළනේ..හැබැයි ඔය ගානට ඊයේ රැ ආවේත් නැහැ බන්..42 ආවේ :sorry:

    ඕක විදුර කියන ගානට අවොත් ගනිල්ලා..ලොස්ට් උනොත් වග නොකියමි :lol:

    ලොස්ට් උනොත් වග නොකියමි Mewa shit coins. Highly manipulated. High risk. Higher gains
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Price adu wenna thiyena chance eka wadi bun Lisk eke denata chart eka anuwa nam wadi wenawata wada. 9.75 pass kaloth one nam rebuy karapan 10.01 wage sell karanna :(

    oh..මට කොහොමත් LISK දිරවන්නේ නැහැ බන්..ඊයේ ගත්ත රැ BTC up එකේදී daily low hit උන නිසා..

    මන් හොද coin එකක daily low hit උනොත් ගන්නවා ඉස්සර ඉදන්ම ;)

    ඊයේ එහෙම 05ක් ගත්තා..දැන් 05ම වැඩි වෙලා :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    oh..මට කොහොමත් LISK දිරවන්නේ නැහැ බන්..ඊයේ ගත්ත රැ BTC up එකේදී daily low hit උන නිසා..

    මන් හොද coin එකක daily low hit උනොත් ගන්නවා ඉස්සර ඉදන්ම ;)

    ඊයේ එහෙම 05ක් ගත්තා..දැන් 05ම වැඩි වෙලා :)

    Daily low hit wenawa kiyala kohomada bala ganne ?