ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    IOTA is going up
    Power Ledger fake rise da yanne???

    lost වෙන්න බය නැත්නම් Power ගනින් මචන්.. මගේ range නම් 0.000040 -0.000045 ඔය range එකට අවොත් ගනින්..ඊයේ මන් ටිකයි ගත්තේ 45 දී :(:sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    බලපන් මන් Power sell කරේ 17දි... දැන් කියද :(:lol: ඇයි බන් මට මෙහෙම වෙන්නේ :P:angry:

    ඊයේ තිබ්බ ADA sell කරා..360..දැන් 393 :angry::angry:

    NEO china වලින් approve කරලා නැහැ..fake news :P:P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Power 17 di kiwwe 0.17 dida????:eek:

    Luck matters

    Arra OMG wadi wela

    ow 0.17$ දී..ඕක ගත්තේ 0.1 වඩා අඩුවෙන් බන්... එළකිරියේ බුවෙක් කියලා :)

    OMG down යනවා BTC up උන ගමන් :lol:
     
    Last edited: