ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    USDT කරන්න එපා..ඔන්න මන් කිව්වා case එක සතියකට කලින්

    https://tether.to/tether-critical-announcement/



    Yesterday, we discovered that funds were improperly removed from the Tether treasury wallet through malicious action by an external attacker. Tether integrators must take immediate action, as discussed below, to prevent further ecosystem disruption.

    $30,950,010 USDT was removed from the Tether Treasury wallet on November 19, 2017 and sent to an unauthorized bitcoin address. As Tether is the issuer of the USDT managed asset, we will not redeem any of the stolen tokens, and we are in the process of attempting token recovery to prevent them from entering the broader ecosystem. The attacker is holding funds in the following address: 16tg2RJuEPtZooy18Wxn2me2RhUdC94N7r. If you receive any USDT tokens from the above address, or from any downstream address that receives these tokens, do not accept them, as they have been flagged and will not be redeemable by Tether for USD.
    :dull::dull: :rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙත් R.K, A.M ඇතිනෙ :D

    :rofl::rofl: සිරාවටම මට පෙන්නේ මේක අපේ අලි බබා සහ හොරු හතලිහ වගේ වැඩක් :dull::dull:

    BTC ඉවරයි යකෝ...ඕකෙන් තමා හැමෝම pump and dump කරේ මෙච්චර දවසක්.. crash වෙඩි 6000$ වත් :baffled:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    :rofl::rofl: සිරාවටම මට පෙන්නේ මේක අපේ අලි බබා සහ හොරු හතලිහ වගේ වැඩක් :dull::dull:

    BTC ඉවරයි යකෝ...ඕකෙන් තමා හැමෝම pump and dump කරේ මෙච්චර දවසක්.. crash වෙඩි 6000$ වත් :baffled:

    BTC නෙමේ ඔක්කොම කොයින්ස් ටික ඩවුන් වෙයි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC නෙමේ ඔක්කොම කොයින්ස් ටික ඩවුන් වෙයි

    ow ow

    නිවුස් එකක් අවා.. BTC 50000 පොරවල් බැහැලා BTC බේර ගන්න ;)

    උන් ඉවරනේ ඕක crash උනොත් :D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කට්ටිය බය වෙලා සද්ද වහලා වගේ..කෝ මේ විදුර පුතා :P :P
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    22154628_1556238504435762_3691203791689518572_n.jpg