ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    100% true මචන්..උබට ඕක තේරුණා දවස් 10 :rofl::P

    අන්න එකයි අවුල..අපි එකකින් ගත්තට අනිත් එකේ stop loss වැදිලා ලොස්ට්..එක්කෝ BTC up/down වෙලා ලොස්ට්..නැත්නම් කිව්වා වගේ හොරට up කරලා ලොස්ට් :baffled:

    අපිට 10BTC නැති නිසයි ලොස්ට් වෙන්නේ..

    මට හිතෙන විදියට..හිමිට FB group එකක් හදන..එකේ හොදම සුවර් ඒවා දාලා 5000ක් විතර සෙට් කර ගත්තා නම් එතනින් එහාට දාන දාන order එක හිට් වෙනවා නිකන්ම :lol::lol: එක පාර 5000ක් එකම coin එක ගන්නකොට නිකන්ම price up වෙනවා :)

    Ethin ban ekapara 5000k ekama coin eka wikunuwath okama wenawane ethakota mulin wikuna gatta ewun goda