Bittrex or Cex.io වල BTC තියෙන අය කොහොමද සල්ලි withdraw කරන්නේ .Card එකට withdraw කරන්ඩ දෙන්නේ නෑ නේ .මට හදිස්සියකට සල්ලි withdraw කරගන්ඩ ඕනේ දැන් විදිහක් නැතුව ඉන්නේ
Mama BTC,BCH,ETH,LTC okkoma withdraw karanne epayments wallet ekata. Eeta passe atm eken ganna puluwan.
ETN diff මචන් 13බිලියන්ස්, දැන් මයින් කරන උන්නට ඇප නෑ. අපි නම් ගොඩ ගියා. දැන් ITNS වලිනුත් ගොඩයමු



