මචන් මම developer කෙනෙක්ට කථා කරා. පොර කියන විදියට BTC එකෙන් 1/20 වගේ වේවිලු. අන්තිමට "ලු" තියෙන නිසා 1/200 වගේ වෙන්නත් පුළුවන්. කියක් වුනත් මොකද නිකන් දෙන එකනෙ.නමුත් එකක් කියන්න පුළුවන් exchange එකකට add වුනගමන් නමට Bit තියෙන නිසා මුල්ම සතියෙ $2XX වගේ වේවි.
![]()


නමුත් එකක් කියන්න පුළුවන් exchange එකකට add වුනගමන් නමට Bit තියෙන නිසා මුල්ම සතියෙ $2XX වගේ වේවි. 
ETN diff මචන් 13බිලියන්ස්, දැන් මයින් කරන උන්නට ඇප නෑ. අපි නම් ගොඩ ගියා. දැන් ITNS වලිනුත් ගොඩයමු

