ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මචන් මම developer කෙනෙක්ට කථා කරා. පොර කියන විදියට BTC එකෙන් 1/20 වගේ වේවිලු. අන්තිමට "ලු" තියෙන නිසා 1/200 වගේ වෙන්නත් පුළුවන්. කියක් වුනත් මොකද නිකන් දෙන එකනෙ. ;) නමුත් එකක් කියන්න පුළුවන් exchange එකකට add වුනගමන් නමට Bit තියෙන නිසා මුල්ම සතියෙ $2XX වගේ වේවි. :lol::lol::lol:

    :yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    https://www.bitcoinrh.org

    ඉක්මන් කරපන්. තව පැය කිහිපයයි.

    මේක බලල වැඩේ ගොඩ දාගන්න බලන්න.
    https://www.youtube.com/watch?v=rHbhVLiS1xc

    මචන් ITNS ටිකක් මයින් කරපන්. diff එක එන්න එන්න වැඩිවෙනව. මේකත් CryptoNight algo :D ETN diff මචන් 13බිලියන්ස්, දැන් මයින් කරන උන්නට ඇප නෑ. අපි නම් ගොඩ ගියා. දැන් ITNS වලිනුත් ගොඩයමු :P

    Can i get this to bittrex?? where do i find the address to deposit into??
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Can i get this to bittrex?? where do i find the address to deposit into??

    බෑ මචන්. ලේසියෙන්ම කරන්න පුළුවන් Electrum wallet එකෙන්. wallet එකේ BTC තියෙන්න ඕන නෑ. Zero බැලන්ස් තිබුනත් අවුලක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් shares ටිකක් submit වෙලා ටික වෙලාවක් ඉන්න ඕන.සයිට් එකේ පෙන්නන්නෙ අපි සබ්මිට් කරන shares වලින් calculate කරපු avg hash speed එක. 10min වගේ යනකොට හරියනව.

    දවසට කියක් වගේ මයින් වෙනවද බන් ?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් මම developer කෙනෙක්ට කථා කරා. පොර කියන විදියට BTC එකෙන් 1/20 වගේ වේවිලු. අන්තිමට "ලු" තියෙන නිසා 1/200 වගේ වෙන්නත් පුළුවන්. කියක් වුනත් මොකද නිකන් දෙන එකනෙ. ;) නමුත් එකක් කියන්න පුළුවන් exchange එකකට add වුනගමන් නමට Bit තියෙන නිසා මුල්ම සතියෙ $2XX වගේ වේවි. :lol::lol::lol:

    ekath atta neh bn. nikan dena ekane :lol::lol: man hithuwe 1$ - 2$ wage wei kyala :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අහු උනොත් දෙන 5 ත් නැති වෙයිද දන්නේ නෑ

    bitcoin.png

    අයි.පී චෙක් කරන්නෙත් නෑ බන් උන් , මේ බිට්කොයින් ටෝක් එකේ තේර්ඩ් එක දාපු එකා
    :oo::oo::oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bitcoin.png

    අයි.පී චෙක් කරන්නෙත් නෑ බන් උන් , මේ බිට්කොයින් ටෝක් එකේ තේර්ඩ් එක දාපු එකා
    :oo::oo::oo:

    අර මොකක්ද seed දාල තිබ්බ එකෙන් පුළුවන් නේ බන් වෝල්ට් එක අල්ලන්න.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඔට්ටු නොදා කරන්න පුළුවන් ද බන් ??? මම ඕක ඇත හැරියා ටික කාලෙකට කලින් සල්ලි දාන එක.

    Stop Loss ekak enawa default, -95% eka ain karanna be.