ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    giya para team eka nevi neda..un athal ekak ganne...kattiya andala gana kapavi vage :dull::dull:

    Segwit2x’s fail again :lol::lol:

    මන් දැන ගත්තා ගිය පාර ටීම් එක නැතුව හොර ටීම් එකක් වැඩේ පටන් ගනිද්දිම හදන්නේ කට්ටිය අන්දන්න කියලා..අන්න හොරුන්ගේ වැඩ මාට්ටු වෙලා :lol::lol: :D:D

    free money ගන්න BTC ගත්ත උන් බැන බැන BTC dump කර කර යනවා :lol::lol:

    DR5ivzrXcAENamE.jpg:large
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    BTC 0.004279 ක් තිබේ ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න.(cex.io)
    Selling for Rs. 8000
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Vitalik Buterin ( founder of Ethereum) Warns ETH Community About Bitcoin + Alt , Failure! :(

    https://www.profitconfidential.com/...alik-buterin-warns-community-bitcoin-failure/

    ඕකට පොඩි මොලේ අමාරුවක් තියෙනවා..ETH යන්නේ නැති නිසා..හැම වෙලේම බණ දෙසනා කරනවා..චාලි සොන්නයා තමා ඕක පටන් ගත්තේ..මුන් එකතු වෙලා BTC 6000 -8000 ගෙන්න දගලන්නේ :baffled::baffled: