ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 13000$ පනින කන්,කවුරුවත් BTC or ALTCOIN මුකුත්ම ගන්න එපා..

    චාර්ට් අනුව

    • BTC chart එකේ පතරංග bear flag එකක් තියෙනවා..කොයි වෙලේ හරි 7500$ to 2500$ range එකට කඩන් වෙටෙන්න පුළුවන්..4800$ නවතින්න කියලා pray කරපල්ලා :sorry:

    • ETH chart එකේ massive Head and shoulders pattern එකක් තියෙනවා...ETH කුඩු වෙන්නම අඩු වෙන්න පුළුවන්..චාර්ට් අනුව ETH value එක 0 වෙන්න පුළුවන් :nerd:

    • XRP chart එකේ පත bear flag එකක් යනවා.. 0.4$-07$ වගේ වෙටෙන්න පුළුවන්

    FUD News

    • G20 meeting එකේදී චයිනා උන් BTC වලට කෙලවලා දාන්න පුළුවන්..

    • Mt. Gox උගේ ඉතුරු 160 000 BTC market එක කෙලවලා දාන්න එක වෙලාවක sell කරලා දාන්න පුළුවන් :(

    • Tether (USDT) bad news එකක් BTC කඩන වෙටෙද්දී එන්න පුළුවන්

    Bad News

    • Coinbase එකට Legal නඩු දෙකක් යනවා...BCH insider trading එකටත් එක්ක

    • Google trend වල BTC search හොයන එක හොදටම අඩුවෙලා..

    මගේ මතය

    Crypto වල අනාගතය march,April මාස වලදී තීරණය වේවි..දැනට පෙන දේ අනුව මුළු crpto market එකම මියැදෙනවා...අලුතින් සල්ලි එන්නේ නැහැ..පරණ අයත් සල්ලි අදිනවා.. BTC Bubble එක පුපුරන්න හදන්නේ..profit තියෙන අය sell කරලා අයින් උනා නම් හොද වගේ :P bubble එක expolde උනොත් මාස-අවුරුදු ගානක bear market එකක් එවි

    මට අනුව නම් දැන් වෙන්නේ Bitfinex උන් Tether (USDT) print කරලා BTC up කරනවා..එක පාර down කරලා කරලා real සල්ලි අදිනවා..ඒ නිසයි market cap එක දවසින් දවස අඩු වෙන්නේ,වැඩි නොවී..තව ටික දවසක් කරලා BTC ගන්න එකෙක් නැති උනාම market එක කඩා වෙටෙනවා..BTC 8400$දී 300 million ගත්තෙත් ඔය print කරන Tether වලින් කට්ටියව motivate කරලා අන්දන්න :rolleyes:

    මේ වෙලාවේ ගොඩ යන්න ඕන නම්...margin trade දාන්න..මතක ඇතුව stop loss තියෙනවා නම් ටිකක් උඩින් තියන්න..stop loss කඩන්න එක පාර up කරලා bubble එක explode වේවි :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :sorry::sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mamath eye ube post eka dakkama sell kala. :D Passe avith baladdi uba e post eka delete karala :rolleyes:

    eke tibba samahara eva ona nahe kiyala hithuna... ara apologies karapu tika ;)

    mokada samahara unta ova kivvama mala pamninava ban,illan kanna yana unta onna ohe kanna aeriya :lol:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    eke tibba samahara eva ona nahe kiyala hithuna... ara apologies karapu tika ;)

    mokada samahara unta ova kivvama mala pamninava ban,illan kanna yana unta onna ohe kanna aeriya :lol:

    Api kisima kenek ekka amanapa natha
    So should not worry about that
    Apita rough seas, crypto market ekatath rough seas
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Api kisima kenek ekka amanapa natha
    So should not worry about that
    Apita rough seas, crypto market ekatath rough seas

    yep i know..man ude call kara..call eka giye nane..puluvan nam mata call ekak ganna... ;) prathicharayak nahe kiyanava gaththama
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    gWihDFo.jpg
    9BECZmp6D4LslqHq6nE7l7Kr9vDjhEH7KyduBQzD5nw.jpg