තියෙන ඔක්කොම හැම සතියෙම sell කරලා දානවා දැනට .හදිස්සියකට ප්ලේන්ටි එකක් බොන්නවත් ETH එකක් තියාගන්නේ නැ Rig එකයි crypto chart එකයි දිහා බලාගෙන හැමදාම උදේ හවස හුල්ලන හැටි දැක්කනම් සුජීව ප්රසන්න ආරච්චි කතාවක් ලියනවා ෂුවර් එකටම
Ganan ganna epa. This is a bad time for crypto. Api nam electricity cost eka cover karaganna exchange ekakata dala sell karanawa.Balance is saved as profit.





අර මේකෙ හිටිය රිපල් ඔස්තාර්ල ටිකට මොකද වුනේ 





එදා මන් කිව්වා දේ හරිනේ,උන් top hackers group එකක් එකතු කරා නිසා මන් හිතුවෙම මුන් virus එකක් හදන්න යනවා කියලා..එත් දැන් තමා තේරෙන්නේ උන් තමා plan කරලා binance hack කලේ,china central bank email hack කලේ.කරුමේ කියන්නේ එදා ඒ කියපු එකා දැන් කිසිම කතාවක් නැහැ chat දැම්මට..නැත්නම් අලුත් තත්වේ අහ ගන්න තිබුණා 