ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    තියෙන ඔක්කොම හැම සතියෙම sell කරලා දානවා දැනට .හදිස්සියකට ප්ලේන්ටි එකක් බොන්නවත් ETH එකක් තියාගන්නේ නැ Rig එකයි crypto chart එකයි දිහා බලාගෙන හැමදාම උදේ හවස හුල්ලන හැටි දැක්කනම් සුජීව ප්‍රසන්න ආරච්චි කතාවක් ලියනවා ෂුවර් එකටම

    Ganan ganna epa. This is a bad time for crypto. Api nam electricity cost eka cover karaganna exchange ekakata dala sell karanawa.Balance is saved as profit.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Mokakda ban pos kathawa? Therune na:oo:

    Proof of Stake (PoS) is a category of consensus algorithms for public blockchains that depend on a validator's economic stake in the network. In proof of work (PoW) based public blockchains (e.g. Bitcoin and the current implementation of Ethereum), the algorithm rewards participants who solve cryptographic puzzles in order to validate transactions and create new blocks (i.e. mining). In PoS-based public blockchains (e.g. Ethereum's upcoming Casper implementation), a set of validators take turns proposing and voting on the next block, and the weight of each validator's vote depends on the size of its deposit (i.e. stake). Significant advantages of PoS include security, reduced risk of centralization, and energy efficiency
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83

    Ship ayye sinhala idea ekak diyan saralwa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් January මාසේ BTC bottom එක විදියට දුන්න 4800$ දැන් තියෙන තත්වේ අනුව නොඑන්න පුළුවන්..මොකද එදා තිබ්බට වඩා අද චාර්ට් මුළුමනින්ම වෙනස් වෙලා නිසා..අද තියෙන අනුව BTC 2017 up rise trend line එක අනුව bottom value එක 6600$
    ඒ නිසා අලුතින් BTC ගන්න කෙනෙක් 6600$-7350$ ගන්න..එත් බැරි වෙලා හරි BTC bubble final step එක මග හරින්නේ නැතුව ගියොත් 3500-4800$ අනිවාර්යෙන්ම එන එක සුවර්..ඒ නිසා තමන් ගන්න රිසක් එක අනුව කරන දෙයක් කරන්න..පස්සේ මට නම් දොස් කියන්න එපා :P
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    https%3A%2F%2Fopenbook-static-files-prod.s3.amazonaws.com%2Frich-media%2Fimages%2F%40NighaHigha%2Fc8a3a638-6072-4089-9ddd-3e090bbe7af6.jpeg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    WSWJjQl.png

    images

    XRP 3.25$ trade වන විට,ලගදීම 0.4$-0.5$ range එකට කඩන් වැටෙනා බව පැවසූ විට මාගේ හත්මුතු පරම්පරාවම මතක් කල අපගේ XRP ලෝලීන් වෙනුවෙන් විනාඩියක නිබ්ෂබ්දතාවක්

    BTC 6000$,XRP =>0.3$-0.4$ :rofl::rofl:
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    WSWJjQl.png

    images

    XRP 3.25$ trade වන විට,ලගදීම 0.4$-0.5$ range එකට කඩන් වැටෙනා බව පැවසූ විට මාගේ හත්මුතු පරම්පරාවම මතක් කල අපගේ XRP ලෝලීන් වෙනුවෙන් විනාඩියක නිබ්ෂබ්දතාවක්

    BTC 6000$,XRP =>0.3$-0.4$ :rofl::rofl:

    උබ විතරක් තනියම මොකද ඔන්න සුපුන් මල්ලියි මමයි දෙන්නමත් ඔය නිශ්ශබ්දතාවයට එකතු වෙනව. :D අර මේකෙ හිටිය රිපල් ඔස්තාර්ල ටිකට මොකද වුනේ :rolleyes::rolleyes::rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ විතරක් තනියම මොකද ඔන්න සුපුන් මල්ලියි මමයි දෙන්නමත් ඔය නිශ්ශබ්දතාවයට එකතු වෙනව. :D අර මේකෙ හිටිය රිපල් ඔස්තාර්ල ටිකට මොකද වුනේ :rolleyes::rolleyes::rolleyes:

    un tika trap una,sadde vehuna :lol::lol: :rofl::rofl: :dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    me velave mukuthma ganna epa ban..samahara vita ganne nathi eken paduvak vevi..

    den aragena ita vada lost venna tiyena % eka vedi.. ETH 16$-450$ bahinna puluvan ;)

    man nam kiyaynne aduma gane 2018 May 01 venida kam mukuthma nogena vena de balanna kiyala hemotama...paduvak unath loku risk ekak ganna eka man nam hithanne nahe hoda deyak kiyala...anivaryenma 2018 May 01 veddi venna ona hemadema vela tiyevi :lol::lol:

    mata nam anuva nam pattama crash ekak maga enava..may 01 venida result eka penevi...oya mage calculation valata hina una hemotama adanna vevida manda :sorry:

    Post date=>03-15-2018, 11:57 PM :lol::lol: :rofl::rofl: :cool::cool:

    Ubanam supiri bullet ekak ban. Patta predictions. Ether gannada ban dan 600ta wage yanne dan?
    kohomada eda ETH 600$ gaththa nam :sorry::eek::lol:

    4th Dimension: Bitcoin-Manipulation-Cartel — Price-Suppression is their Goal

    මේ article එක හැමෝම කියවන්න... BTC 500$-1000$ උනත් ගෙන්න පුළුවන් තත්වයක් තියෙනවා මේකේ හැටියට... :sorry::shocked:

    මන් මාස 04ක කලින් මේ තෙඩ් එකේම කියලා ඇති,ලෝකේ බෑන්ක් එකතු වෙලා ලොකු game එකක් ගහනවා BTC වට්ටන්න කියලා..එදා මට News එක දීපු කෙනා අත්තටමට කිව්වේ එච්චරයි,අද තමා තේරෙන්නේ උ කිව්වා දේ ඇත්ත කියලා..උ එදා හරි විස්තරයක් කිව්වේ නැති නිසා,ත්‍රෙඩ් එකේ උන් කොහොමද කරන්නේ කියලා ඇහුවම,මන් virus කතාවක් අතින් දාලා කියලා GTRZ පවා මාව පචම කලා මතක ඇතිනේ :rofl::angry: එදා මන් කිව්වා දේ හරිනේ,උන් top hackers group එකක් එකතු කරා නිසා මන් හිතුවෙම මුන් virus එකක් හදන්න යනවා කියලා..එත් දැන් තමා තේරෙන්නේ උන් තමා plan කරලා binance hack කලේ,china central bank email hack කලේ.කරුමේ කියන්නේ එදා ඒ කියපු එකා දැන් කිසිම කතාවක් නැහැ chat දැම්මට..නැත්නම් අලුත් තත්වේ අහ ගන්න තිබුණා :sorry:
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    XRP neda oya banks pitipasse inne BTC wattanna? :baffled::baffled: me down ekath ban up wena dawasakuth enna ona neda?