ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

liyanage1118

Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    ඔන්න යාලුවනේ Cryptocurrency කරන අයට නොමිලේ ගොඩ යන අලුත් විස්තර සහ අලුත්ම සාර්තක AirDrop ගෙනාව..ඉක්මනට Telegram app තියෙන අය අපිව follow කරන්න... Airdrop - Daily Updated…..
    මෙන්න ලින්ක් එක .. https://t.me/joinchat/IMbaqAo83U7-7kYDbMPwSQ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Crypto Mining කරන ඔයාලා

    1. පාවිච්චි කරන්නේ මොන සොෆ්ට්වෙයා එකද?
    2. වෙනම computer එකක් පාවිච්චි කරනවාද?
    3. පාවිච්චි කරන computer එකේ specs මොනවාද?
    3. දවසට කොච්චර වෙලාවක් කරනවාද?
    4. කරන්ට් බිල් එක කීයක් එනවාද?
    5. දවසට $ කීයක් හොයනවාද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    1) එක එක Algorithm එකට වෙන වෙනම software ඕන මම developed කරපුව තමා අපේ සෙට් එකම use කරන්නෙ.

    2) මෙන්න මේ වගේ Dedicated Rigs තමා use කරන්නෙ.
    8lcyG3E.jpg

    3) මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)

    3) පැය 24ම

    4) එක RIG එකකට මාසෙට රුපියල් 13,000/=

    5) එක RIG එකකින් අඩුම දවසට රුපියල් 2,500 උපරිම දවසට රුපියල් XXX,XXX යි (පසුගිය මාස 4 තුල)
     
    Last edited:
    • Like
    Reactions: doe

    :shocked: පිස්සු හැදෙයි.මේ සිස්ටම් එක හදන්න සෑහෙන වියදමක් යන්න ඇති නේද.මටනම් මුලින්ම මෙච්චර ලොකුවට ඕනේ නෑ මාසෙකට 20000 ක් එන තරමට තිබ්බොත් ඇති.

    Winminer සොෆ්ට්වෙයා එක හොද නැද්ද?
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley

    1) එක එක Algorithm එකට වෙන වෙනම software ඕන මම developed කරපුව තමා අපේ සෙට් එකම use කරන්නෙ.

    2) මෙන්න මේ වගේ Dedicated Rigs තමා use කරන්නෙ.
    8lcyG3E.jpg

    3) මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)

    3) පැය 24ම

    4) එක RIG එකකට මාසෙට රුපියල් 13,000/=

    5) එක RIG එකකින් අඩුම දවසට රුපියල් 2,500 උපරිම දවසට රුපියල් XXX,XXX යි (පසුගිය මාස 4 තුල)

    මේක හදන්න උබට කීයක් ගියාද බං? :shocked::shocked:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේක හදන්න උබට කීයක් ගියාද බං? :shocked::shocked:
    මචන් අපි බඩු ගත්තෙ ගිය අවුරුද්ද අන්තිම වගේ. එක RIG එකකට රුපියල් ලක්ෂ හතරක් විතර වියදම් වෙලා තියෙනව. මේ වගේ RIG එකක් හදන්න දැන් රුපියල් ලක්ෂ 6කට ආසන්න ගානක් යනව. එක GPU එකක් දැන් 75,000/= විතර වෙනව.
    මම නම් කියන්නෙ ලොකු investment එකක් හා ලොකු රිස්ක් එකක් ගන්න බැරි අය මයින් කරන වැඩේට එන්න එපා.

    මම මේ වැඩේට බැස්සෙ ලොකු රිස්ක් එකක් අරගෙන.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    1) එක එක Algorithm එකට වෙන වෙනම software ඕන මම developed කරපුව තමා අපේ සෙට් එකම use කරන්නෙ.

    2) මෙන්න මේ වගේ Dedicated Rigs තමා use කරන්නෙ.
    8lcyG3E.jpg

    3) මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)

    3) පැය 24ම

    4) එක RIG එකකට මාසෙට රුපියල් 13,000/=

    5) එක RIG එකකින් අඩුම දවසට රුපියල් 2,500 උපරිම දවසට රුපියල් XXX,XXX යි (පසුගිය මාස 4 තුල)

    අපරාදෙ බන් සල්ලි, ... ඔය රිග් එකේ ඉන්වෙස්ට්මන්ට් එකට ලක්ෂ 6 ක්, කරන්ට් බිලත් මාසෙට 20000 පනිනවා ඇති ... රු: 2000 ක් විතර ආදායම (ලාභය නෙමෙයි) හොයනව ඇති උඹ දවසට .. එතකොට කරන්ට් බිල අඩු උනාම දවසට අදායම රුපියල් 1300 යි ... ඒ කියන්නෙ රිග් එක ලක්ෂ 6 ක් දීල ගත්ත කොස්ට් එක විතරක් කවර් වෙන්න අවුරුදු 1 යි මාස 3 ක් වගේ යනව ... ඊට පස්සේ තමයි ලාභයක් එනවනම් එන්නෙ, ඒත් මාස 6 ක් විතර යනකොට ඔය රිග් එකෙන් මෙලෝ වැඩක් නෑ මොකෝ ඒ වෙනකොට ඔය ස්පීඩ් එකෙන් කොයින් මයින් කරලා වැඩක් නැති වෙනව .. එතකොට ඉතින් රිග් එකට වියදම් කරපු කෝස්ට් එකවත් අඩුම ගානෙ හොයාගන්න බෑ ... එතකොට මේ රිග් එක වික්ක එකාට විතරයි ලාභ .. නේද .. අපරාදෙ මේ වගේ රිග් ගන්න සල්ලි ..
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    6lak walata coin tiak aran dala, awurudu 1.3 walin e tika wikkath oita wada ganak hoyaganna puluwan wei muta... antimeta gahapu padekuth na bere paluwakuth na wage wadak wenne :(
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    6lak walata coin tiak aran dala, awurudu 1.3 walin e tika wikkath oita wada ganak hoyaganna puluwan wei muta... antimeta gahapu padekuth na bere paluwakuth na wage wadak wenne :(

    ඔව් බන් සහතික ඇත්ත ... අපරාදෙ රිග් විකුණන අයට අහුවෙනව අපේ උන් ...
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අපරාදෙ බන් සල්ලි, ... ඔය රිග් එකේ ඉන්වෙස්ට්මන්ට් එකට ලක්ෂ 6 ක්, කරන්ට් බිලත් මාසෙට 20000 පනිනවා ඇති ... රු: 2000 ක් විතර ආදායම (ලාභය නෙමෙයි) හොයනව ඇති උඹ දවසට .. එතකොට කරන්ට් බිල අඩු උනාම දවසට අදායම රුපියල් 1300 යි ... ඒ කියන්නෙ රිග් එක ලක්ෂ 6 ක් දීල ගත්ත කොස්ට් එක විතරක් කවර් වෙන්න අවුරුදු 1 යි මාස 3 ක් වගේ යනව ... ඊට පස්සේ තමයි ලාභයක් එනවනම් එන්නෙ, ඒත් මාස 6 ක් විතර යනකොට ඔය රිග් එකෙන් මෙලෝ වැඩක් නෑ මොකෝ ඒ වෙනකොට ඔය ස්පීඩ් එකෙන් කොයින් මයින් කරලා වැඩක් නැති වෙනව .. එතකොට ඉතින් රිග් එකට වියදම් කරපු කෝස්ට් එකවත් අඩුම ගානෙ හොයාගන්න බෑ ... එතකොට මේ රිග් එක වික්ක එකාට විතරයි ලාභ .. නේද .. අපරාදෙ මේ වගේ රිග් ගන්න සල්ලි ..

    දිනය : පෙබරවාරි 24 (මාස දෙකකට පසු)

    J83z2Gc.png
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    shit coin mine kala ne?ela ela
    :yes::yes::yes:
    IPBC එකදවසක් මයින් කරල :lol::lol::lol::lol::lol:

    මචන් IPBC අලුත් fork එක එන Monday එදාට diff එක පට්ට විදියට අඩුවේවි කියල හිතනව.
    CPU වලින් අලුත් algo එක මයින් කරන්න පුළුවන්. ට්‍රයි එකක් දීල බලන්න.
     
    Last edited:

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    අපරාදෙ බන් සල්ලි, ... ඔය රිග් එකේ ඉන්වෙස්ට්මන්ට් එකට ලක්ෂ 6 ක්, කරන්ට් බිලත් මාසෙට 20000 පනිනවා ඇති ... රු: 2000 ක් විතර ආදායම (ලාභය නෙමෙයි) හොයනව ඇති උඹ දවසට .. එතකොට කරන්ට් බිල අඩු උනාම දවසට අදායම රුපියල් 1300 යි ... ඒ කියන්නෙ රිග් එක ලක්ෂ 6 ක් දීල ගත්ත කොස්ට් එක විතරක් කවර් වෙන්න අවුරුදු 1 යි මාස 3 ක් වගේ යනව ... ඊට පස්සේ තමයි ලාභයක් එනවනම් එන්නෙ, ඒත් මාස 6 ක් විතර යනකොට ඔය රිග් එකෙන් මෙලෝ වැඩක් නෑ මොකෝ ඒ වෙනකොට ඔය ස්පීඩ් එකෙන් කොයින් මයින් කරලා වැඩක් නැති වෙනව .. එතකොට ඉතින් රිග් එකට වියදම් කරපු කෝස්ට් එකවත් අඩුම ගානෙ හොයාගන්න බෑ ... එතකොට මේ රිග් එක වික්ක එකාට විතරයි ලාභ .. නේද .. අපරාදෙ මේ වගේ රිග් ගන්න සල්ලි ..

    Machan danna magulak katha karapan. Uba ada eye bitcoin ganna hati ahala thread dala ada mining karana hati kiyala denna enawada?Yako mining karana un oya widihata wisthara kiyala denne nehe. Un hangila thama wade karanne. Tho karana waden danna unoth monawath nokiya idi. me thread eke godak inne BTC gena yamak danna un. Uba nikan pora wenne nathuwa hitapan lahutta.
    For your information, coin ekak mine karana eke wasiya thama eka exchange ekakata enna kalin thamange malla purawa ganima.mokada exchange ekata aapu gaman coin value eka 10x 100 x 1000x yanna puluwan. Ubala nikan sillara kada karanawa wage ada mine karala ada okkoma wikunana price walata ganan hadanna epa.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    Lahutta eh mokakda ban eh
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta

    සැර වැඩිද මන්ද උට ;)
     
    ඔව් බන් මම මුට bittrex එකේ account එකක් හදාගන්න බැරුව හොටු හල හල අඩ අඩා ඉන්න කොට account එක හදාගන්න විදියත් කියල දුන්න. දැන් බලපන්කො හරියට මූ සතොෂි කාරයගෙ daddy වගේ.:lol::lol::lol::lol: