අපරාදෙ බන් සල්ලි, ... ඔය රිග් එකේ ඉන්වෙස්ට්මන්ට් එකට ලක්ෂ 6 ක්, කරන්ට් බිලත් මාසෙට 20000 පනිනවා ඇති ... රු: 2000 ක් විතර ආදායම (ලාභය නෙමෙයි) හොයනව ඇති උඹ දවසට .. එතකොට කරන්ට් බිල අඩු උනාම දවසට අදායම රුපියල් 1300 යි ... ඒ කියන්නෙ රිග් එක ලක්ෂ 6 ක් දීල ගත්ත කොස්ට් එක විතරක් කවර් වෙන්න අවුරුදු 1 යි මාස 3 ක් වගේ යනව ... ඊට පස්සේ තමයි ලාභයක් එනවනම් එන්නෙ, ඒත් මාස 6 ක් විතර යනකොට ඔය රිග් එකෙන් මෙලෝ වැඩක් නෑ මොකෝ ඒ වෙනකොට ඔය ස්පීඩ් එකෙන් කොයින් මයින් කරලා වැඩක් නැති වෙනව .. එතකොට ඉතින් රිග් එකට වියදම් කරපු කෝස්ට් එකවත් අඩුම ගානෙ හොයාගන්න බෑ ... එතකොට මේ රිග් එක වික්ක එකාට විතරයි ලාභ .. නේද .. අපරාදෙ මේ වගේ රිග් ගන්න සල්ලි ..