ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

NaOH

Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    ubalata ape wenna shitcoin ekak one nan $sat saturna balanna. Similar to bonfire but lower mcap & very new. I've already made 20x from my entry

    https://poocoin.app/tokens/0x1e446cbea52badeb614fbe4ab7610f737995fb44

    Dannam meka up wela neda godak. dan enter wena eka awul. Tawa me wage ewa thiyenawanam dahanko :confused:

    80mil mcap rn, bonfire mcap at 360 mil. so close to 3.5x gain from now
    shitcoins passe lokuwata yanna epa. invest in good projects

    :confused:
    ------ Post added on May 10, 2021 at 2:25 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    MetaMask හරි TrustWallet හරි වගේ එකක ට Custom Token විදියට එක එක Token ඇඩ් කරලා තියා ගන්න එකේ තේරුමක් තියනව ද?

    සමහර Token ඒවා ඇඩ් කලාම පෙන්නනේ 0 Token එකයි Token name එකයි විතරයි . සමහර ඒවා වල ලොකු ගණන් පෙන්නනවා මෙච්චර ලැබුන කියල. හැබැයි 0.00 ETH value.

    ඕව MetaMask හරි TrustWallet හරි වගේ ඒ වවල දාගෙන ඉන්නේ ඇයි. ගොඩක් අය එකහු කරනවා. දන්නා එක්කෙනෙක් කියන්න පුළුවන් ද තේරුමක් තියනව ද ?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    MetaMask හරි TrustWallet හරි වගේ එකක ට Custom Token විදියට එක එක Token ඇඩ් කරලා තියා ගන්න එකේ තේරුමක් තියනව ද?

    සමහර Token ඒවා ඇඩ් කලාම පෙන්නනේ 0 Token එකයි Token name එකයි විතරයි . සමහර ඒවා වල ලොකු ගණන් පෙන්නනවා මෙච්චර ලැබුන කියල. හැබැයි 0.00 ETH value.

    ඕව MetaMask හරි TrustWallet හරි වගේ ඒ වවල දාගෙන ඉන්නේ ඇයි. ගොඩක් අය එකහු කරනවා. දන්නා එක්කෙනෙක් කියන්න පුළුවන් ද තේරුමක් තියනව ද ?
    mageth salli nam kapuna pennan naaa
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මගේ Bittrex අකවුන්ට් එකට 2018න් පස්සේ ලොග් උනේ නෑ. දැන් ලොග් වෙන්න විදියක් නෑනේ බං 2FA code එක ඉල්ලනවා. මගේ Google Authenticator එකේ Bittrex නෑ දැන්. ඒ නිසා code එක ගන්න විදියක් නෑ. උන්ට ට්කට් එකක් දැම්මම ID එකයි Bittrex Global කියලා ලියපු කොලයක් එක්ක ෆොටෝයි අකවුන්ට් එකේ කොච්චර තිබ්බද කියලා එවන්නලු. මට අකවුන්ට් එකේ තිබ්බ ගණන් මතක නෑ. මොකද කරන්නේ?