"More than 300 years in the future, society has been transformed by new technology, leading to human bodies being interchangeable and death no longer being permanent"
මේක ඉතින් Sci-fi කතාවක්, කතාවනම් හොදයි.
blade runner වයිබ් එකක් තියෙන්නේ,ස්ටෝරි ඊටවඩා වෙනස්.
black mirror , westworld වලට ආස අයට මේක සෙට්,


