හරිම රශ්නෙයි සිංහලු. Room එකකට AC එකක් වෙනුවට හොද options මොනාද තියෙන්නේ? :oo:
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jul 3, 2019 #1 හරිම රශ්නෙයි සිංහලු. Room එකකට AC එකක් වෙනුවට හොද options මොනාද තියෙන්නේ?
I ieannet Well-known member Oct 15, 2006 2,169 1,756 113 Jul 3, 2019 #3 ac ekata vs effective solution ekak na ban enam nuwara eliya pathata gewal maru karnna wenawa
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jul 3, 2019 #4 එයා කුලර් වගේ ඒවා ප්‍රයෝගික නෑ ගොඩක් අය කියන විදියට.
Ashan052 Well-known member Dec 31, 2010 31,699 20,986 113 adala nene Jul 3, 2019 #5 wena solution nm nethi tharam (evaporative coolers thiye loku effect ekkak ne) heat eka room ekata ena eka adu karagaththa nm hari
wena solution nm nethi tharam (evaporative coolers thiye loku effect ekkak ne) heat eka room ekata ena eka adu karagaththa nm hari
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 3, 2019 #6 A/C ඉන්ඩෝර් යුනිට් එකක් හොයා ගනින් චිල් වෝටර් වලින් කූල් වෙන. ඊට පස්සෙ ගෙදර හොදට හෙවන තියෙන සීතල තැනක් හොයලා කූලින් ටවර් එකක් හදපන්. ඉනටර්නෙට් එාක කරන විදිහ ඇති.එත ාකාට සෙල්සියස් එකක දෙක වෙනසක් ගන්න පුලුවන වෙයි කියලා හිතනවා.
A/C ඉන්ඩෝර් යුනිට් එකක් හොයා ගනින් චිල් වෝටර් වලින් කූල් වෙන. ඊට පස්සෙ ගෙදර හොදට හෙවන තියෙන සීතල තැනක් හොයලා කූලින් ටවර් එකක් හදපන්. ඉනටර්නෙට් එාක කරන විදිහ ඇති.එත ාකාට සෙල්සියස් එකක දෙක වෙනසක් ගන්න පුලුවන වෙයි කියලා හිතනවා.
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jul 3, 2019 #8 ieannet said: ac ekata vs effective solution ekak na ban enam nuwara eliya pathata gewal maru karnna wenawa Click to expand... air humidifier ekakin mokakda wenne ban hariyatama? eken cool wenne nadda poddakwath room eka?
ieannet said: ac ekata vs effective solution ekak na ban enam nuwara eliya pathata gewal maru karnna wenawa Click to expand... air humidifier ekakin mokakda wenne ban hariyatama? eken cool wenne nadda poddakwath room eka?
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jul 3, 2019 #9 541100 said: එයා කුලර් වගේ ඒවා ප්‍රයෝගික නෑ ගොඩක් අය කියන විදියට. Click to expand... apo ow ekak gattha singer eken. epa wuna eka dala. fan eka ita wada hodai
541100 said: එයා කුලර් වගේ ඒවා ප්‍රයෝගික නෑ ගොඩක් අය කියන විදියට. Click to expand... apo ow ekak gattha singer eken. epa wuna eka dala. fan eka ita wada hodai
F firerix Well-known member Jan 29, 2018 3,117 4,385 113 Jul 3, 2019 #10 Hayao said: හරිම රශ්නෙයි සිංහලු. Room එකකට AC එකක් වෙනුවට හොද options මොනාද තියෙන්නේ? Click to expand... ෆුල් ටැංක් ගහලා වාහනේ ඇතුලට වෙලා හිටු ..
Hayao said: හරිම රශ්නෙයි සිංහලු. Room එකකට AC එකක් වෙනුවට හොද options මොනාද තියෙන්නේ? Click to expand... ෆුල් ටැංක් ගහලා වාහනේ ඇතුලට වෙලා හිටු ..