Alternatives For TeamViewer ...

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Anydesk eke device manger eke ehama apita access karanna bae ne :baffled: ubala use karanne monawada teamviewer ekanam waha expire unata passe use karannama bae mac change kalath :sorry:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    eth machan anith peththe ekage update version eka thiyanawanam weda karanne nae neda ehama ?

    Ow. මතක විදියට දෙකම එකම version වෙන්න ඕන.

    Ammyy හරි AnyDesk දෙකෙන් එකක් virus කියලා අල්ලනවා බන්.
    මෙතන පොඩ්ඩක් බලන්න.
    https://alternativeto.net/software/teamviewer

    Static IP එකක්නම් Remote Desktop Connection එකෙන් පුළුවන් නේද...
    Dynamic IP එකතටත් මේකෙන්ම බැරිද..! :sorry: